MAIN NEWS

ගෝඨාභය දැන් හොඳයි ද ? මොමනසට වන්දිය ඉල්ලා හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු නීතිය හමුවට යන බව කියයි ! (පළමු කොටස)

මොරටුව මහා නගර සභාවේ පසුගිය අගොස්තු 04 දා පැවති මහා සභා රැස්වීමේදී මුදල් කමිටුවේ වාර්ථාව සම්මත කරගැනීමට යාමේදී ප්‍රශ්ණ රාශියක් මතු කරනු ලැබුවේ මොමනස මන්ත්‍රී හිටුපු නියෝජ්‍ය නගරාධිපති වරයෙකු වූ සුජිත් පුෂ්පකුමාර මහතාය . ඒ […]

MAIN NEWS 3

මාලිමාව පිලිකා රෝගීන්ගේ සහනාධාරත් කපා හැරලා ! – මොමනස මන්ත්‍රී ඩබ්.ඩී.බ්‍රෙන්ඩන් හිමාෂා මහතා පවසයි .

රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමාගේ කාලයේ සිට රෝගී දුප්පතුන් වෙනුවෙන් ලබාදුන් සහනාධාරය පවා මේ වන විට මාලිමා රජය විසින් කපා දමා ඇතැයි මොමනස සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඩබ්.ඩී.බ්‍රෙන්ඩන් හිමාෂා මහතා පවසයි. ඒ පිළිබඳව දැනුවත් කරමින් පසුගිය දින […]

MAIN NEWS 1

බෝල පාස් ඉංජිනේරුවන්ට නගරාධිපතිගෙන් දොස් ? නගර සභාවේ උඩක නග්ගන්න කෙනෙක් නැහැලු ? නිලධාරී මේ බාල්දු කරන්නේ සභාවයි ?

මොරටුව මහා නගර සභාවේ ඇතැම් නිලධාරීන්ගේ උදාසීන කම් නිසා මොරටුව ජනතාව බැන වදින්නේ හේතු නොදන්නා නිසාම එම නිලධාරීන්ට නොවේ . විපක්ෂය කෙසේ වෙතත් පාලක පක්ෂයේ දේශපාලනාධිකාරයේ නගරාධිපතිගේ සිට පිලිවෙලටය . මේ වැනි වූ පැහැදිලි වීමකි […]

MAIN NEWS

අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට එරෙහිව මොරටුව මහා නගර සභාවේ ප්‍රතිපක්ෂ කළුපටි විරෝධතාවය ! ( වීඩියෝව )

මොරටුව මහා නගර සභාවේ මාසික සබා වාරය පැවැත්වෙන අද ( 04 ) දා එහි ප්‍රතිපක්ෂයේ බහුතර මන්ත්‍රී කණ්ඩායම මෙසේ කලු පටි පැළඳ මොරටුව මහා නගර සභා පරිශ්‍රය ඉදිරියේදී විරෝධතාවයක නිරත වීය . එහිදී ප්‍රතිපක්ෂ නායක […]

MAIN NEWS

විනිසුරු විශ්‍රාම වයස් සංශෝධනයට එරෙහිව ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් ජනාධිපතිවරයාට ලිපියක් – අධිකරණ ඇමතිගේ උත්සාහයත් අසාර්ථකයි

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට රජය ගෙන යන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් රට තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ. මේ සම්බන්ධයෙන් මතුවී ඇති ප්‍රධාන කරුණු පහත පරිදි සරළව දැක්විය හැක: ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ […]

MAIN NEWS 2

වීර පුරන් අප්පුගේ කඩුව විතරක් නෙමෙයි ? අශ්වයාගේ වෘෂණ කෝශ දෙකත් හොරු කඩලා ?

පුරෝගාමියා ලුනාව කලපුව ක්‍රීඩාංගනය ඇවිදින මංතීරුව හා විවේක උද්‍යානය වෙවත යන්නේ එහි ඇතැයි කියවෙනා වීර පුරන් අප්පුගේ පිළිරුවෙහි ඡායාරුවක් ගැනීමටය . පුරෝගාමියා වෙනුවෙන් පෙනී සිිටිනා අපද කුඩා කල බිලිපිත්තක් ගෙන ඇමක් නොමැතිවම බිලි කටුව පවා […]

MAIN NEWS 3

වීර පුරන් අප්පුලා සිය ගණනින් ඇවසි යුගයක් මේක ? මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රී සුරේශ් ඉන්දික මහතා

178 වන විර පුරන් අප්පු ගුණ සමරුව 2006 අගෝස්තු 08 සවස 3.30 ට ලුනාව දුම්රියපල ඉදිරිපිට බුදුපිළිමය අසලදී පැවැත්වෙනබව බව මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රී සුරේශ් ඉන්දික මහතා පුරෝගාමියාට පැවසීය . පසුගිය වසරේ තමා පමණක් […]

MAIN NEWS

මාලිමාව හැකිනම් ලිට්මස් පරික්ෂාවක් කරන්න – තරම තේරේවී ? සජබ මෝල්පේ අත්සන් එකතුවේදී මරික්කාර් ගෙන් අභියෝගයක් !

සමගි ජන බලවේගයේ මොරටුව සංවිධායක මොමනස ප්‍රතිපක්ෂ නායක සේනක දමයන්ත මහතාගේ හා මොරටුව සමගි ජන බලවේගයේ මොමනස මන්ත්‍රිකණ්ඩායමේ සංවිධායකත්වයෙන් අද දිනදී මොරටුව මෝල්පේ පොල භුමිය ආසන්නයේ දී අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් පැවැත්වුණි . එය අධිකරණයට […]

MAIN NEWS

මම කාවවත් සනසන්නෙ නැහැ …. සමහරුන්ට නොදිරවන ජනතාවට හිතකර දේවල් මම එදත් අදත් කතා කරනවා ! මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා

මම කාවවත් සනසන්නෙ නැහැ  සමහරුන්ට නොදිරවන ජනතාවට හිතකර දේවල් මම එදත් අදත් කතා කරනවා ! මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා යැයි පුරෝගාමියා ඇසූ ඔබතුමාව ඇයි ලෙඩ අදින මන්ත්‍රීවරයෙක් ලෙස හඳුන්වන්නේ යැයි ? යන ප්‍රශ්ණයට පිලිතුරු […]

MAIN NEWS

මීමෝ දනීද මී ගස් වරුණේ ? මොරටුව මහා නගර සභාවට ස්තූතියි !

මොරටුව ඉඳිබැද්දේ ඩග්ලස් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය මෙදා පෙර තිබූ අපාය උදාහරණයෙන් මුදවා යම් තරමකින් නඩත්තු කොට ක්‍රීඩා කිරීමට පිටය සකසා දීම සැබවින්ම මොමනසට ස්තූතිය පුදකල යුතු කාරියක් බව පරෝගාමිය විශ්වාසය පල කරයි . නමුදු තවමත් ඇතැම් […]

MAIN NEWS

මොරටුවේ මඩුවක් කරොත් නඩුවක් වැටෙන තැනකට යන නීතියක් ? ප්‍රියනාත් මෙන්ඩිස් මොමනස මන්ත්‍රී පහදයි ! ( වීඩියෝව )

මොරටුව කඩලානේ ගල්පිටහබඩ පාරේ බදුවත්තේ ඉඩමක වඩුමඩුවක් පවත්වාගෙන යන තරුණ යුවලක් වෙත අද තම වඩු මඩුව පවත්වාගෙන යාම සදහා මොරටුව මහ නගරසභාවටද එක් නිවසක පැමිණිලි නිසා පොලීසිය වෙතද යාමට සිදුව තිබීම සැබවින්ම කණගාටුදායක තත්වයකි . […]

MAIN NEWS 1

අපි අද එයාලගේ පාලනයේ ප්‍රතිපල වූ හොර ගුහාවක් ආමි නේවි සේවකයෝ ජනතා සේවයට යොමුකර තියෙනවා – ප්‍රභාෂිණී වික්‍රමසිංහ මහත්මිය – මොරටුව නියෝජ්‍ය නගරාධිපති

මොරටුව නියෝජ්‍ය නගරාධිපතිණිය වූ ඩබ්.පී.ප්‍රභාෂිණී වික්‍රමසිංහ මහත්මිය * අපි අද එයාලගේ පාලනයේ ප්‍රතිපල වූ හොර ගුහාවක් ආමි නේවි සේවකයෝ ජනතා සේවයට යොමුකර තියෙනවා * යැයි පුරෝගාමියා හා සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය . මොරටුව දේශපාලනයේ ජනතා විමුක්ති […]

MORATU NEWS

මොමනස පාලනයේ බැරිකම දැන පුරුද්ද කල පුරුද්ද පලපුරුද්ද නැතිකමයි ! ඩබ්. සමන්ලාල් ප්‍රනාන්දු මහතා හිටපු නගරාධිපති

ඩබ්. සමන්ලාල් ප්‍රනාන්දු මහතා මොරටුව මහ නගර සභාවේ වැඩිම වසර ගණනක් නගරාධිපතිවරයා ලෙසින් සේවය කල අය වෙයි .   ඒ අනුව, ඔහු මොරටුව නගරාධිපතිවරයා ලෙස මුළු වසර 14කට අධික කාලයක් (2006 සිට 2016 දක්වා සහ […]

VIDEO NEWS

ගරු මොරටුව නගරාධිපතිතුමනි, මෙය ඔබේ අවධානයටයි ! නිලධාරීන්ගේ අන්ධ බව බිඳ ඩෙංගු මර්ධනය කරන්න ! පාර නිදහස් කරන්න ! ( වීඩියෝ සහිතයි )

විෂය: පහළ ඉදිබැද්දේ ‘හයිලන්ඩ් වෙළඳ සැල’ මගින් මහජන සෞඛ්‍යයට සහ මගී ගමනාගමනයට සිදුවන දැඩි බලපෑම සහ නීතිවිරෝධී ඉදිකිරීම් සම්බන්ධව. අපේ රටේ ක්‍රමය කොතරම් අභාග්‍යසම්පන්නද යත්, ඕනෑම බරපතළ ප්‍රශ්නයක් විස්තරාත්මකව කරුණු සහිතව ලියා, අදාළ නිලධාරීන් වෙත […]

MORATU NEWS

ඔබතුමා මොමනස හි ප්‍රතිපක්ෂ නායකතුමා ? ඒ නිසාම එක් නිශ්චිත ප්‍රශ්ණයක් ගෙන ඒ ගැන අසනවා වෙනුවට පොදුවේ ඔබතුමාගෙන් මම ප්‍රශ්ණ කරන්නේ මොමනස හි වත්මන් පාලනයේ තත්වයන් හා මහ සභාව පිළිබඳව ඔබතුමා දකින්නේ කෙසේද ?

පුරෝගාමියා – ඔබතුමා මොමනස හි ප්‍රතිපක්ෂ නායකතුමා ? ඒ නිසාම එක් නිශ්චිත ප්‍රශ්ණයක් ගෙන ඒ ගැන අසනවා වෙනුවට පොදුවේ ඔබතුමාගෙන් මම ප්‍රශ්ණ කරන්නේ මොමනස හි වත්මන් පාලනයේ තත්වයන් හා මහ සභාව පිළිබඳව ඔබතුමා දකින්නේ කෙසේද […]

MAIN NEWS

මගේ දෑත් පිරිසිදුයි ! දූෂණයෙන් වංචාවෙන් තොර නායකත්වයක් ඉදිරියේදී මොරටුවට ලැබෙයි ! නීතීඥ මනෝජ් ගමගේ

මොරටු පුරවරයේ උපත ලබා, මොරටු වේල්ස් කුමර විද්‍යාලයෙන් (Prince of Wales’ College) මූලික අධ්‍යාපනය හැදෑරූ නීතීඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ මහතා, වර්තමානයේ ලාංකීය දේශපාලන හා නීති ක්ෂේත්‍රය තුළ ප්‍රකට චරිතයකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ: නිල […]

MORATU NEWS

මොමනස කඩලාන ඩික්සන් ජේ ක්‍රීඩාංගනයේ නඩත්තු කටයුතු අරඹයි !

කඩලාන ඩික්සන් ජේ ක්‍රීඩාංගනයේ නඩත්තු කටයුතු ඉටු නොවීම හා එය විනාශයට පත්වීම ගැන පුරෝගාමියා එය ගොඩනැගුමේ මූලිකයෙකු හා මොරටුව ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු වූ ප්‍රියනාත් මෙන්ඩිස් මහතා වෙතින් හා කඩලාන දේශපාලනයේ නියැලි තිසර මෙන්ඩිස් මහතා වෙතිනි විමසීමක් […]

MORATU NEWS

වැඩකරන මිනිස්සුන්ට ගහපු හොර නාමේ යුද්දෙ නවත්තපු රට හදපු මහින්ද මහත්තයටත් ගැහුවනේ ? – මොමනස හිටපු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය නගරාධිපති හිටපු පලාත් සභා මන්ත්‍රී මොරස් විජේරත්න

1997 සිට 2002 වසර දක්වා මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රීධූරය හෙබවූ මොරිස් විජේරත්න මහතා 2006 සිට 2009 දක්වා වූ කාලය තුල මොරටුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධූරය හෙබවීය . ඉන් අනතුරුව 2009 සිට 2019 දක්වා […]

MORATU NEWS

මොරටුවේ ඩෙංගු මර්ධනය නිලධාරීවාදයට බිලිවේ: මොමනස පොදු එකඟතාවයට බාධා !

මොරටු පුරවරය වෙලාගෙන ඇති ඩෙංගු උවදුර මර්ධනය කිරීම වෙනුවෙන් විපක්ෂය දැක්වූ දැඩි උනන්දුව හා වුවමනාව හේතුවෙන්, ඒ පිළිබඳව විපක්ෂයේ තීරණ සහ යෝජනා සාකච්ඡා කිරීමට විශේෂ හමුවක් ඉල්ලා සිටින ලදී. විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම කළ […]

VIDEO NEWS

“මගේ තාත්තත් DIG!” – නීතිය ඉදිරියේ ‘ලොකුකම්’ පෙන්වන සමාජ ව්‍යාධිය !

පසුගිය දිනෙක සමාජ මාධ්‍ය පුරා සංසරණය වූ එක්තරා වීඩියෝවක් කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු විය. මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරෙකු තමන්ව නීතියේ රැහැනට හසුකරගත් පොලිස් නිලධාරියා ඉදිරියේ, “මගේ තාත්තත් DIG කෙනෙක්” කියමින් තමන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වීමට […]