
අනුරගේ ගොන්කම් වල සීමාවක් තිබිය යුතුයි ? ශ්රේෂ්ඨාධිකරණයේ කොන්ද කෙලින් කල යුතුයි ! නාගානන්ද කොඩිතුවක්කු කියයි
නාගානන්ද කොඩිතුවක්කු මහතා රටේ කිසිවකුත් නොකරනා තරමේ තදබල විවේචනයක් 22 වැනි ව්යවස්ථා සංශෝදනය පිළිබඳව වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා හා අග්රවිනිස්චකාර ප්රීතිපද්මන් සූරසේන මහතා පිළිබඳව ද පලකරයි . මේ ඔහුගේ මෙවැනි වූ පළමු විවේචනය […]



















