නගරාධිපතිතුමා ඇතුලු හැමටම ස්තූතියි ! පුරෝගාමියා පේනවා දුන් මොමනස වෙබ් අඩවියේ අඩුපාඩු සකසයි !

ජනපතිගේ රටම ඩිජිටල් කතා හීනයක් කරන මොරටුව නගර සභා වෙබ් අඩවිය සල්ලි කන සුදු අලියෙක් විතුපරෝගාමියාරයි ? යන මැයෙන්  පුරෝගාමියා පෙන්වාදුන් මොමනස වෙබ් අඩවියේ අඩුපාඩු සකස් කිරීම මේ වන විට සිදුව තිබෙයි .

ජනපතිගේ රටම ඩිජිටල් කතා හීනයක් කරන මොරටුව නගර සභා වෙබ් අඩවිය සල්ලි කන සුදු අලියෙක් විතරයි ?

මෙවැනි ලෙසින් යම් අඩුපාඩුවක් පෙන්වාදුන් විට ඒ පිළිබඳව තම අවධානය යොමුකර එය නිවැරිදි කිරීමට පියවර ගැනීම සැබවින්ම පුරෝගාමියා අගයමින් තම ස්තූතිය පුද කරනා ක්‍රියාවකි .

මන්ද යත් මොරටුව මහා නගරසභාවේ කිසියම් අඩුපාඩුවක් වේ නම් ඉන් විනාශව යන්නේ මොරටුව ජනතාවගේ බදු මුදල් වන නිසාම ඒ පිළිබඳව පෙන්වා දීම පුරෝගාමියා සුත යුතුකමකි .

මේ නිසාම මොමනස නගරාධිපතිතුමාගේ අවධානයට යොමු කල එම අඩුපාඩුව මෙලෙසින් සකස් කිරීම පිළිබඳව මෙසේ පුරෝගාමියා එය අගයමින් මෙසේ නගරාධිපතිතුමා ඇතුලු හැමටම මොරටුව ජනතාව වෙනුවෙන් තම ස්තූතිය පිරිනමනු ලබන්නේය .

Be the first to comment

Leave a Reply