MAIN NEWS 1

ලංකාවේ සියලු මාධ්‍ය ආයතන අයිතිය මෙලෙසම බව නොදැන … පුරෝගාමියාට “අවජාතක සැලකිලි” ඇයි ?

ලෝකය නොසිතූ විරූ ලෙසින් විද්‍යුත් තාක්ෂණයේ ඉදිරියට මහත් වේගයෙන් ගමන් කරමින් දැන් ක්වන්ටම් විද්‍යාව සේම කෘතිම බුද්ධිය (AI) හැසිරවීම දක්වා ළඟා වී ඇත. එහෙත්, මොරටුව මහා නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන්ට මෙන්ම පක්ෂ-විපක්ෂ බහුතරයකට […]

MORATU NEWS

ලුනාව සී වීව් වරිපනම් ප්‍රශ්ණය මේ සැප්තැම්බරයේ විසඳනවා ! අපි වන්දිය අත් හරින්නේත් නැහැ – මොරටුව නගරාධිපති කියයි …

මොරටුව සී වීව් නිවාස සංකීර්ණය ඉදිකර ඇති මොරටුව මහා නගර සභාවට අයත් ලුනාව තානායම පිහිටි ඉඩමට ලැබිය යුතු වන්දිය නොයෙක් හේතු මත ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් නොයෙක් හේතු දක්වමින් නොගෙවා සිටීම තුල එම නිවැසියන්ට මොමනස […]

MAIN NEWS

දැන් අවුරුදු දෙකක් ලු ? ඔබලා මොරටුව සංවර්ධනයට මොනවාද කරලා තියෙන්නේ ? මොමනස මන්ත්‍රී ලිහිණි ප්‍රනාන්දු මහත්මිය – කරපු ටික කියමු නොකරපු ටිකක් තියෙන බව පිළිගන්නවා ! නගරාධිපති කේ ඩී නිශාන්ත මහතා .

පාලනයට වසර දෙකක් යැයි සමාජ ජාලා තුල ප්‍රසිද්ධ වෙමින් තිබේ යැයිද නමුත් මොරටුවේ ඇතැම් ප්‍රශ්ණ එලෙසින්ම පවතින්නේ යැයිද පෙන්වා දෙමින් මොරටුව මහා නගර සභා මන්ත්‍රී ලිහිණි ප්‍රනාන්දු මහත්මිය ඒ පිළිබඳව උදාහරණ ගෙන දක්වමින් මෙතෙක් නගරාධිපතිතුමා […]

MAIN NEWS

පෞද්ගලික වාහන වලටත් පසුගිය පාලනයේ දී මොමනසින් තෙල් ගහලාලු ? පරීක්ෂණයක් ඉල්ලා මන්ත්‍රී සුදේශ් ඉන්ද්‍රජිත් මහතා එම වාර්ථා සභාගත කරයි ! නගරාධිපති පරීක්ෂණයක් කැඳවයි ! එය නීත්‍යානුකූලව සිදුකල ක්‍රියාවක් බව මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා කරුණ පැහැදිලි කරයි !

පසුගිය මොමනස මහා සභාවරයේදී ජාතික ජන බලවේගයේ මොරටුව මහා නගර සභා මන්ත්‍රී සුදේශ් ඉන්ද්‍රජිත් කුමාර මහතා විසින් ආයිතම පැමිණිලි ඉදිරිපත් කිරීම යටතේ අතීත පාලනයක් යටතේ වූ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් යැයි ප්‍රකාශ කරමින් පෞද්ගලක වාහනයක් සඳහා […]

MAIN NEWS

හැකර් නොවන හැකර් ප්‍රහාරයක කූට මුලාවෙන් ප්‍රවේශම් වන්න – සජිත් දුමින්ද මන්ත්‍රීවරයාගේ වටිනා දැනුම් දීමක් අනුවය …

ඩොලර් මිලියන ගනනින් රජයේ වගකිව යුතුම ආයතන වෙතින් හැකර් ලා විසින් පැහැර ගැනීමත් සමගම මෙම හැකර් යන වචනය පවා වැඩි වශයෙන් අපෙ කතා බහටද එක්විය . එනිසාම කුමන අන්දමේ වංචාවක් වුව ඊට සන්නිවේදන උපකරණ භාවිතා […]

MAIN NEWS

හැදුවෙත් තුනයි ඒවත් හබක් ? නගරාධිපතිතුමිය උදේ හවස යන්නෙත් ඔය බෝක්කුව උඩින් නේ ? ගමේම ප්‍රසිද්ධ සිද්ධියක් ඕක ….

මොරටුව බොරුපන – සමගිපුර වෙසෙනා දශක ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණෙහි ක්‍රියාකාරිකයෙකු වූ ඩඩ්ලි ටෙනිසන් වීරකෝන් මහතා මෙදා සියලු දේශපාලනයන්ගෙන් ඉවත්ව ප්‍රෙද්ශයේ ජනතාව වෙනුවෙන් ඔවුනගේ වුවමනා එපාකම් සොයා බලමින් ප්‍රදේශයේ සංවර්ධන කටයතු පිළිබඳව පූර්ණ කැපවීම් කරන්නෙක් […]

MAIN NEWS

එතකොට කඩේ යන්නැති අයටද උත්තර දෙන්නේ ? සුරේෂ් ප්‍රේමකුමාර මන්ත්‍රී නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දුගෙන් අසයි ?

ඊයේ දිනදී පැවති මොරටුව මහා නගර සභා රැස්වීම් වාරයේදී නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතා වෙත යොමු වූ ප්‍රශ්ණ අතර ඔහු විසින් මොමනස මන්ත්‍රීන්ට පවා දුරකතන ඇමතුම් වලට පිළිතුරු දීම මග ඇරීම පිළිබඳවද මෙසේ යොමු විය . […]

MAIN NEWS

මොමනස සභාවේ පක්ෂ විපක්ෂ අනියම් විපක්ෂ යලිත් එළියට පනී ? ඕනා පක්ෂද විපක්ෂද කියන්න විතරයි ! එහෙම ඕන ඕන දේ කරන්න අපි ඉඩදෙන්නේ නැහැ ?

මොරටුව මහා නගර සභාවේ සැප්තැම්බර් මාසය සඳහා වන රැස්වීම් වාරය අද දිනදී පැවැත්වුණි එහිදී ජාතික ජන බලවේගය පාලනය යටතේ වන පාලක පක්ෂය තුල සාමුහික එකඟතාවයක් වූවද විපක්ෂය සේ වන සමගි ජන බලවේගය ශ්‍රී ලංකා නිදහස් […]