
22 වන ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණයේ අනාගතය: ජනපතිගේ තර්කය සහ විපක්ෂයේ මතිමතාන්තර ?
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙම සංශෝධනය හරහා […]

















