EDITORIAL

ලියන ලද පෑනට වන්දි ගෙවන මව්බිමක් — රට විනාශ කළ දේශපාලන උන්මත්තකයෝ සහ “ක්ලික් මාධ්‍යවේදීහු” පුරෝගාමියා කතුවැකිය !

“සත්‍යය යනු අලංකාර කළ යුතු භාණ්ඩයක් නොව, කිසිදු සම්මුතියකට යටත් නොකළ යුතු පූජනීය නිදහසකි. එහෙත් අද අපේ මව්බිම අගාධයට ඇද වැටී ඇත්තේ, ඒ පූජනීය පෑන පවා බලයේ සහ මුදලේ කුණු කන්දල් මත ලංසු තැබූ ඊනියා […]

EDITORIAL

පාතාලයේ අභිරුචියට නටන මාධ්‍ය සහ අනාගත විනාශයක සෙවනැලි ? ( කතුවැකිය )

අපේ රටේ මෑත ඉතිහාසයේ වෙනත් කිසිදු පාලනයකට වඩා පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධනය වෙනුවෙන් දැඩි පියවර ගන්නා බව රජය නිරන්තරයෙන් පවසයි. එය නොරහසකි. නමුදු, මේ වන විට සමාජයම බියෙන් මුසපත් කරමින් පැවති “දවසේ වෙඩිල්ල” යැයි කියනු […]

EDITORIAL

“ජීවිතය සුන්දරයි” කී සත්‍යවාදියාට පිදෙනා සුන්දර පන්හිඳෙහි ප්‍රතිඥාව !

“තැනක් නැත්නම් රේස් පත්තරේට හරි ලියනවා” යන්න එදා සුනිල් මාධව ප්‍රේමතිලකයන් ලියූ සටන් පාඨයකි. එය හුදු වැකියක් නොව, පෑන පාවා නොදෙන සැබෑ මාධ්‍යවේදියෙකුගේ ආත්ම ප්‍රකාශනයයි. එදා නාසි කඳවුරක සිට ලේ වලින් ලියූ මිනිසකුගේ මරණ මංචකයේදී […]

EDITORIAL

උඩුගං බලා පිහිනන ‘පුරෝගාමියා’ : නිද්‍රාශීලී සමාජයක හෘදසාක්ෂිය අවදි කිරීමේ සමාරම්භයයි !

තාක්ෂණයේ විප්ලවීය දියුණුව කෘතිම බුද්ධිය AI දක්වා මහා පිම්මක් පැන ඇති යුගයක, ලාංකීය මාධ්‍ය කලාව අද වැටී ඇත්තේ කොතැනටද? සත්‍යය මුදලට පාවාදෙන, පාලකයන්ගේ ද විපක්ෂයේද මඩ සෝදන රෙදි අපුල්ලන්නන් බවට අද මාධ්‍ය පත්ව ඇත ! […]