
ගම්මන්පිල – විමල් ආදීන් ගේ එකතුව නිසා ජාතිවාදී ලේබලය ඇලවීමෙන් මාලිමාව උදාකල සංඝ පාගමනේ හෑල්ලුව කෙසේද යත් ?
පූජ්ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිවුර ගලවා සිපිරිගෙයට යැවීමට එරෙහිව සහ උන්වහන්සේගේ නිදහස වෙනුවෙන් මහා සංඝරත්නය සංවිධානය කළ පාගමන, මෙරට බෞද්ධ ජනතාවගේ මෙන්ම ආගමික නිදහස අගයන බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූවකි. මෙම පාගමනේ මූලික අරමුණ වූයේ සංඝ […]


















