බයිලාවක් නොවනා හෙට සමූහ ගීයක් වේදැයි සිතෙනා වූ ගීතයක් මොමනස මන්ත්රී සුරේෂ් ඉන්දික ගයයි !
එදත් අදත් ලංකාවේ දේශපාලනයේ දී වේදිකා තුලින් බොහෝ දේශපාලනඥයින්ගෙන් ඇසුනේම ජනතාවට ඔවුන් හදවත අතට ගෙන කියනා පොරොන්දු බයිලාමය ? පුරෝගාමියාට ඒසේ කීමට සිදුවන්නේම විපක්ෂයේ සිටිනා විට මේ බහුතරයක් වූ දේශපානලඥයින් ජනතාවට ගිරිය පුප්පමින් උච්ච ස්වරයෙන් […]
