ජනතාවගේ කටවල් වලට ඉබ්බෝ දාලා  ඒකාධිපති වියරුවකින් තමයි මේ පනත් මගින් පාලනය කරන්න හදන්නේ – මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා …..

ජනතාවගේ කටවල් වලට ඉබ්බෝ දාලා  ඒකාධිපති වියරුවකින් තමයි මේ පනත් මගින් පාලනය කරන්න හදන්නේ – මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා …..

එසේ පැවසූයේ පුරෝගාමියා විසින් වත්මනෙහි ඇතිවී තිබෙනා ඥාණසාර හිමියන් යලි සිරගත කිරීම හා ඒ තුලින් මතුව ඇති සංඝ උද්ඝෝෂණ හා මාලිමා රජය විසින් සම්මත කිරීමට කටයුතු කරමින් සිටිනා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය බේරා ගැනීමේ පනත පිළිබඳව ඔහුගේ අදහස විමසූ විට ඊට පිළිතුරු වශයෙනි .

නීතිය හා අධිකරණය පිළිබඳව කිසිදු ගැටලුවක් නැතත් මාලිමාවේ ඇතමුන් මෙන් තමන් නීතියට උඩින් නොසිටිනා බවත් ඒ නිසාම මෙම ඥාණසාර හිමි ගැටලුවේ පවතින්නේ තාක්ෂණික දෝෂයක් වන බව පැහැදිලි බැවින් එය නිරාකරණය කරමින් මෙදා ඇතිවී තිබෙනා සංඝයාවහන්සේගේ ඉල්ලීම ඉටු කිරීමට ජනපතිවරයාට කිසිදු නොහැකියාවක් නැතැයි ද මෙහිදී පෙන්වා දෙනු ලබයි .

ඒ පිළීබඳව ඔහු හා පුරෝගාමියා සිදුකල සම්පූර්ණ සාකච්ඡාව මෙසේය …..

Be the first to comment

Leave a Reply