MAIN NEWS

නරක මාලිමාවයි දියාරු විපක්ෂයයි මොරටුවට වින කරයි ! පුරෝගාමියාගේ සත්‍යයේ සටහන

ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස හැරී බැලීමේදී, රට සංවර්ධනය කරමින් ජනතාවත් උපරිමයෙන් සතුටු කරමින් පාලනය කළ “රන්වන් යුගයක්” ජනතාවට කිසිදා හමුවී නැත. අද පාලක පක්ෂයේ වැරදි දකින විපක්ෂය සහ එහි නායකයින් එදා තමන් බලයේ සිටි සමයන්හි […]

MAIN NEWS

මොරටුව මහා නගර සභාවේ දේපල හා සේවකයන් අමු අමුවේ අවභාවිතයි ! මහජන බදු මුදලින් ජවිපෙ ෆෙස්බුක් පිටු පෝෂණය කරනා මොරටුව මහා නගර සභාවට නඩු නැද්ද ?

මහජන බදු මුදලින් ජවිපෙ පක්ෂ ප්‍රවර්ධන ය ! මොරටුව නගර සභාවේ උපකරණ ජවිපෙ ගිණුම ප්‍රවර්ධනයට අවභාවිතාව සහ වැඩබැරි IT අංශයේ වගකීම් විරහිත භාවය මෙසේය  “රාජ්‍ය දේපල සහ ශ්‍රම අවභාවිතය” යනු කුමක්ද? සරලවම කිවහොත්, රාජ්‍ය දේපල […]

MAIN NEWS

පීඩිතත්වයේ පතුලට ඇද වැටුණු මධ්‍යම පන්තිය සහ සමාජ ජාලාවල ‘මාලිමා’ සෝදන්නන්ගේ දේශපාලන කුහකත්වයේ අනාගත අනතුර ?

රටක ආර්ථික ස්ථාවරත්වයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ කොඳු නාරටිය ලෙස සැලකෙන්නේ එරටේ ජීවත් වන මධ්‍යම පාන්තික ජනතාවයි. එහෙත්, මෙරට ආර්ථික අර්බුදයේ දරුණුතම ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් කල් මධ්‍යම පාන්තිකයින් ලෙස යන්තමින් හෝ හිස ඔසවා සිටි සමාජ ස්ථරය මේ […]

MAIN NEWS

පොලීසිය වල් වැදී නම් අපි කාට කියමුද ඒ අමාරුව ? – ගම්පහ උසාවියෙන් පොලිස්පතිට අපහාස නඩුවක් ?

අද වන විට රටේ නීතිය හා සාමය සුරැකිය යුතු පොලීසිය පිළිබඳව ජනතාව අතර ඇත්තේ එතරම් පැහැදිලි ප්‍රතිරූපයක් නොවේ. “පොලීසිය වල් වැදී නම් අපි කාට කියමුද ඒ අමාරුව?” යන්න මෑතකදී ගම්පහ අධිකරණයෙන් වාර්තා වූ අපූරු සිදුවීමකින් […]

MAIN NEWS

ඝාතනය වූවන් නැවත නැවතත් මරා නොදමනු ! — මාලිමා + ජවිපෙ වත්මන් අනුගාමිකයන් තුච්ච නින්දිත ලෙස දිවිදුන් සුජාතයින් නැවත ඝාතනය කිරීමේ අවනඩුව ?

ජාතික ජන බලවේගය (මාලිමාව) බලයට පත්වී වසර දෙකක් පසුවී ඇති මොහොතේ, තමන් බලයට පත්කළ ජනතාවටත් වඩා බරපතල ලෙස කම්පනයට හා කලකිරීමට පත්ව සිටින්නේ අතීතයේදී මෙම ව්‍යාපාරය වෙනුවෙන් දිවි පිදූ මිනිසුන්ගේ ලෙයින්, කඳුලෙන් ඉතිහාසය ලියැවුණු පාක්ෂිකයන් […]

EDITORIAL

කතුවැකිය : මොරටුවේ පොදු ජන බදු මුදල් විනාශ කරන දූෂිතයන්ට එරෙහිව “පුරෝගාමියා” කිසිවිටෙකත් නිහඬ නොවේ ! “පුරෝගාමියා” ට වත්මන් දේශපාලනයේ පක්ෂ විපක්ෂ ඊනියා හංවඩුව ගැසීම ?

මොරටුව කේන්ද්‍ර කරගනිමින්, නිවැරදි, ස්වාධීන සහ අපක්ෂපාතී මාධ්‍ය මෙහෙවරක නිරත වන “පුරෝගාමියා” වෙබ් පුවත්පත සැමවිටම පෙනී සිටින්නේ සත්‍යය සහ සාධාරණත්වය වෙනුවෙනි. නමුත් මෑතකාලීනව අප වෙබ් අඩවිය හරහා සමාජගත වන පුවත් සහ අනාවරණයන් දෙස බලා, ඇතැම් […]

MAIN NEWS

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාගේ පාර්ලිමේන්තු කතාව සහ ඇත්ත කතාව : රටේ ජනතාව ෆයිසර් මුස්තාෆාගේ උඩදැමිල්ල පිළිගතයුතුද ? ?

අනෝජන්ගේ නඩුව දේශපාලන ලකුණු දමාගැනීමේ මෙවලමක් කරගැනීම හෙළිදරව්වක්! සෞදි අරාබියේදී මරණීය දණ්ඩනයට නියම වී සිටි අනුජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකික තරුණයාගේ මරණ දඬුවම අත්හිටුවීම, ජනාධිපතිවරයාගේ සහ විදේශ අමාත්‍යවරයාගේ “සෘජු මැදිහත්වීම” නිසා සිදු වූවක් බවට ජනාධිපති […]

MAIN NEWS

මොරටුව මහා නගර සභාවේ නගරාධිපති කේ ඩී නිශාන්ත ප්‍රදිනාන්දු මහතා වෙත පුරෝගාමියා අවසර ඉල්ලා පලකරනා අවසන් විවෘත ලිපියයි !

මාස 4ක නගරාධිපති ගේ මගහැරීම, ළදරුවකු සේ සමාජ ජාල හා “යූටියුබ් තර්කය” තුල මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය ! ගරු නගරාධිපතිතුමනි, මොරටුව මහා නගර සභාවේ මාසික සභා රැස්වීම් වාර්තා කරමින්, මොරටුව ජනතාවට තම නගර සභාවේ […]

MAIN NEWS

විපක්ෂය විහිළුවක් නොව විකාරයක් කරනා යක්ෂ රාජ වජිරපාණී වස් කවි රැල්ල: බුද්ධිමත් ජනතාව ගොනාට අන්දවන දේශපාලන සෙල්ලමකි !

සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් සේ පැතිර යන “යක්ෂ රාජ වජිරපාණි” වස් කවි සහ ගීත රැල්ල, හුදෙක් කලකිරුණු ජනතාවගේ වෛරය පිටකිරීමක් පමණක් නොවේ. එය මේ රටේ සමස්ත ජනතාවම මෝඩයන් සේ සිතා, ඔවුන්ව අමූලික මිථ්‍යාවක ගිල්වා දේශපාලන […]

MAIN NEWS

ජනතාවගේ කටවල් වලට ඉබ්බෝ දාලා  ඒකාධිපති වියරුවකින් තමයි මේ පනත් මගින් පාලනය කරන්න හදන්නේ – මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා …..

ජනතාවගේ කටවල් වලට ඉබ්බෝ දාලා  ඒකාධිපති වියරුවකින් තමයි මේ පනත් මගින් පාලනය කරන්න හදන්නේ – මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා ….. එසේ පැවසූයේ පුරෝගාමියා විසින් වත්මනෙහි ඇතිවී තිබෙනා ඥාණසාර හිමියන් යලි සිරගත කිරීම හා ඒ […]

MAIN NEWS

අඟුලාන ආදාහනාගාරය නිලධාරීන්ගේ වැරදි නිසා තාමත් කොටඋඩ ? සල්ලි වෙන්කරත් ටෙන්ඩර් අවුල ගේමක් නිසාද ? පුරෝගාමියා ප්‍රශ්ණ කරයි ?

මොරටුව මහා නගර සභාවේ අගුලාන කොට්ඨාෂයට පත්වූ බොහෝ මන්ත්‍රීවරුන් සිටියද වසර ගණනක් ම අඟුලානේ අදාහනාගාරය අලුත්වැඩියා නොකිරීම ගැන මැසිවිලි නැගූ එකම මන්ත්‍රී වරයා වූයේ සර්වජන බලයේ සුරේෂ් ප්‍රේමකුමාර මන්ත්‍රීවරයාය . ඔහු පුරෝගාමියා එම ආදාහනාගාරය වෙතම […]

MAIN NEWS

දේශපාලන උගුලක හිරවූ සේ මහා ගරු සඟරුවන: රැඩිකල්වීමට ගොස් එය විකාරයක් මුසාවක් කිරීමෙන් රත්නය කලු ගලක් නොකල යුතුමය !

බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයෙන් මෙදා සජීවී ව දකිනා සංඝ රත්නය දහමට අනුව කෙබඳු විය යුතුද යන්න අප පළමුව සරළව පැහැදිලි කරගත යුතුය. දහමට අනුව සැබෑ සංඝ රත්නය යනු උපශාන්ත, ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් දුරස් […]

MAIN NEWS

හෙට හවස 4ට කොළඹ වටලනවා, විහාර මහා දේවී උද්‍යානයට කෑම සූදානම් ! – ඉතිහාසයේ කළු පැල්ලම් අමතක කළ උදවියට ජනතා බලයේ රතු එළියක් !

සමාජ මාධ්‍ය ජාලා පුරා ලැව්ගින්නක් සේ පැතිර යන එක්තරා වීඩියෝවක් මේ වන විට මුළු රටේම අවධානය සහ දැඩි කනස්සල්ලට හේතු වී තිබේ. “හෙට හවස 4 ට කොළඹ වටලනවා ? විහාරමහාදේවි උද්‍යානයට කෑම සූදානම් !” යනුවෙන්  […]

MAIN NEWS

ගම්මන්පිල – විමල් ආදීන් ගේ එකතුව නිසා ජාතිවාදී ලේබලය ඇලවීමෙන් මාලිමාව උදාකල සංඝ පාගමනේ හෑල්ලුව කෙසේද යත් ?   

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිවුර ගලවා සිපිරිගෙයට යැවීමට එරෙහිව සහ උන්වහන්සේගේ නිදහස වෙනුවෙන් මහා සංඝරත්නය සංවිධානය කළ පාගමන, මෙරට බෞද්ධ ජනතාවගේ මෙන්ම ආගමික නිදහස අගයන බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූවකි. මෙම පාගමනේ මූලික අරමුණ වූයේ සංඝ […]

MAIN NEWS

ඥානසාර හිමිගේ චීවරය ගැලවීම මාලිමාව බලයට ගෙනා ඇමරිකාව හා කොටි ඩයස්පෝරාව සතුටු කරන්න කළ වැඩක් – මොරටුව මහා නගර සභා මන්ත්‍රී සුරේෂ් ඉන්දික

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ චීවරය ගලවා ගිහි ඇඳුමින් ඉදිරිපත් කිරීමේ සිද්ධිය පිටුපස විශාල දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බව මොරටුව මහා නගර සභා මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් […]

MAIN NEWS

ඩග්ලස් ප්‍රනාන්දු මහතා මියයන විට අඩුම ගානේ ඔහුට බැංකු පොතක් වත් තිබුණේ නැහැ ? හදවතින්ම ජනතා සේවය ! මෙදා ඇතැම්හූ සේ ඔහු දේශපාලනයෙන් හම්බ කරේ නැහැ – මොමනස මන්ත්‍රී සුරේෂ් ‍ප්‍රේමකුමාර මහතා

මොරටුව පහළ ඉඳිබැද්ද ප්‍රදේශයේ ජීවත් වූ මොරටුවටම කිසිදු බේදයකින් තොරව තම සේවය ඉටු කල දේශපාලනඥයෙකු වූ ඩග්ලස් ප්‍රනාන්දු මහතා මියගොස් දැනට වසර හතලිහක් පමණ වෙයි . එනිසාම ඔහු වෙනුවෙන් මොරටුව මහා නගර සභාවෙන් ලබාදිය යුතු […]

MAIN NEWS

මොරටුව මහා නගර සභාව විසින් සංවිධානය කරනු ලබන ” සාහිත්‍යාංජලී 2026″ සාහිත්‍ය කලා මහෝත්සවය 2026 ඔක්තෝබර් 15, 16 සහ 17 යන දිනවලදී මොරටුව වීර පුරන්අප්පු චතුරශ්‍රයේ දී පැවැත්වේ.

මොරටුව මහා නගර සභා මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා විසින් ඉදිරිපත් කල යෝජනාවකට අනුව යමින් එය  සම්මතව මෙම ඔක්තෝබර් 15, 16 සහ 17 යන දිනවලදී සහිත්‍යාංජලී නමින් සාහිත්‍ය කලා මහෝත්සවයක් මොරටුවේදී පැවැත්වෙයි . ඒ පිළිබඳව වැඩිමනත් […]

MAIN NEWS

විපක්ෂය එකඟතාවය හෝ විරුද්ධවීම කළ යුත්තේ එකිනෙකාගේ කෝන්තර හෝ කුලල් කා ගැනීම් මත නෙමෙයි ? විපක්ෂය විරුද්ධ විය යුත්තේ මතවාදිවයි ! හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා

මොරටුව මහා නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පුරෝගාමියා හා එසේ පැවසූයේ පුරෝගාමියා විසින් මේ වන විට මොරටුව මහා නගර සභාවේ පොදු විපක්ෂය තුල ඇතිවී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව ඔහුගේ අදහස විමසූ අවස්ථාවේය . […]

MAIN NEWS

මොරටුව විවිධසේවා සමූපකාරයේ නව අධ්‍යක්ෂක මණ්ඩලය හා නිලධාරින්ද නීතියට පටහැනිව ක්‍රියා කලහොත් දිනක එහි ප්‍රතිපල අත්විඳින්නට වෙයි ! හිටපු සභාපති තිසර මෙන්ඩිස් කියයි 

මොරටුව විවිධසේවා සමූපකාර සමිතියේ හිටපු සභාපති තිසර මෙන්ඩිස් මහතා එසේ පැවසූයේ පුරෝගාමියා හා සාකච්ඡාවකට එක්වෙමිනි . එම සාකච්ඡාවට මොරටුව විවිධසේවා සමූපකාර සමිතියේ හිටපු අධ්‍යක්ෂක වරයෙකු වූ රංජන් ඩිමෙල් මහතාද එක්විය . තිසර මෙන්ඩිස් මහතා කල […]

MAIN NEWS

මෙදා නගරාධිපති නීතිමය නැති  මුදල් ගෙවන්න ගිහින් අමාරුවේ වැටෙනවා ඒ නිසයි අපි මේ කියලා  දෙන්නේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු හිඟ කසල මුදල් ගෙවීම් ගැන කියයි !

මොමනස විසින් කරදියාන කසල අංගනයට මොමනස කසල බැහැර කිරීම් වෙනුවෙන් ගෙවිය යුතු යැයි කියූ රුපියල් ලක්ෂ 300 ක් පමන වු මුදලක් ගැන පසුගිය මොමනස මහා සභා වාරයේදී කියැවිණ . එහිදී හැමදා මෙන් සියලු කරුණු පිළිබඳව […]