
නරක මාලිමාවයි දියාරු විපක්ෂයයි මොරටුවට වින කරයි ! පුරෝගාමියාගේ සත්යයේ සටහන
ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස හැරී බැලීමේදී, රට සංවර්ධනය කරමින් ජනතාවත් උපරිමයෙන් සතුටු කරමින් පාලනය කළ “රන්වන් යුගයක්” ජනතාවට කිසිදා හමුවී නැත. අද පාලක පක්ෂයේ වැරදි දකින විපක්ෂය සහ එහි නායකයින් එදා තමන් බලයේ සිටි සමයන්හි […]



















