MAIN NEWS

මෙදා නගරාධිපති නීතිමය නැති  මුදල් ගෙවන්න ගිහින් අමාරුවේ වැටෙනවා ඒ නිසයි අපි මේ කියලා  දෙන්නේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු හිඟ කසල මුදල් ගෙවීම් ගැන කියයි !

මොමනස විසින් කරදියාන කසල අංගනයට මොමනස කසල බැහැර කිරීම් වෙනුවෙන් ගෙවිය යුතු යැයි කියූ රුපියල් ලක්ෂ 300 ක් පමන වු මුදලක් ගැන පසුගිය මොමනස මහා සභා වාරයේදී කියැවිණ . එහිදී හැමදා මෙන් සියලු කරුණු පිළිබඳව […]

MAIN NEWS

සමීක්ෂණ වාර්ථා අනුව දැන් මොරටුවේත් වීදි ගණිකාවෝ හා LGBT තත්වයන් නිසා AIDS රෝග වාහකයින් වැඩිවෙලා ! මොමනස මන්ත්‍රී සජිත් දුමින්ද මහතා කියයි

ඒඩ්ස් රෝගය පිළිබඳව අතීතයේ ජනතාව දැනුවත් කිරීම් ඇරඹි විට ඒ පිළිබඳව රටේම ජනතාව මහත් සේ බිය වූයේ ය . බොහෝ කටකතා ද ඒ පිළිබඳව වේගයෙන් පැතිර ගියේය . ඒඩ්ස් රෝගය වැළඳෙනා අයුරු පිළිබඳව වූ එම […]

MAIN NEWS

මොරටුව ජනතාවට සේවයක් හා ලාභයක් ! නායක සේනක දමයන්ත ප්‍රධාන කරමින් සමූප සභාපති කාර්ලෝ ප්‍රනාන්දු කිව් ලෙසින්ම වැඩ අරඹයි ! 

පසුගිය දා මොරටුව විවිධ සේවා සමූපකාර සමිතියේ නව සභාපති ලෙස සමගි ජනබලවේගය විසින් ම තෝරා පත්කල කාර්ලෝ ප්‍රනාන්දු මහතා සමිතිය සතු මහඟු සම්පත් අන් අයට බදු දී සමිතිය සොච්චමක් පමණක් ලබා ගැනීමේ මෙතෙක් ආ ක්‍රමයෙන් […]

MAIN NEWS

කර්මාන්ත හා  මුදල් කමිටු පරාජය කරන්නේ නෑ කිව්වේ මොරටුව ජනතාව ගැන හිතලා එහෙම වුනානම් සියලු සේවා නවතිනවා  ! මොමනස මන්ත්‍රී  සමන්ත සිල්වා මහතා

අපි සර්වජන බලය පක්ෂය ලෙසින් මොරටුව මහා නගර සභාවේදී කර්මාන්ත කමිටුව හා මුදල් කමිටුව පරාජය කරන්නේ නෑ කිව්වේ වෙන දෙයක් නිසා නෙමෙයි එහෙම කලා නම් එයින් මොරටුව ජනතාවට අත්විඳින්න වෙන අපහසුතාවය දන්නා නිසා ඒ ගැන […]

MAIN NEWS

“හොඳම දේ දරුවන්ටය” ව්ලැඩිමියර් ලෙනින් ගේ ප්‍රකාශය අනුව යමු ! දැයට පිපෙන පෙර පාසල ආදරය හා තිළිණද සමගින් දැන් ආරක්ෂිත තැනක !

හොඳම දේ දරුවන්ටය ! ව්ලැඩිමියර් ලෙනින් ගේ ප්‍රකාශය අනුව යමු ! නමුදු එසේ නොයමින් මොරටුවේ පෙර පාලනයන් තුලින් විල්ලෝරාවත්ත ක්‍රීඩාංගණයක කෙළවරෙහි ගඟට යාබදව සර්පයින් හා උරගයින් ද කුණු ඇලක් ගලා බසිද්දී එමගින් වන අනතුර හා […]

MAIN NEWS

මාලිමාවට බැරි කම නොවෙයි වුවමනාවක් නැති කමයි ? මට දුන්නොත් මාසෙන් මේ කුණු කඳු නැතිකරනවා ? මොමනස මන්ත්‍රී ෂෙහාන් තිසේරා මහතා

මාලිමාවට බැරි කම නොවෙයි වුවමනාවක් නැති කමයි ? මට දුන්නොත් මාසෙන් මේ කුණු කඳු නැතිකරනවා ? මොරටුව මහා නගර සභාවේ පෙර පාලනයන් කප් ගැහුවේ එවක කුණු ගොඩක් ව තිබූ මොරටුව නගරයේ කුණු කසල බැහැර කිරීම […]

MAIN NEWS

මොරටුවේ හැමටම අවමානයක් වූ වැසිකිලි ගන්ධයෙන් හා කැළි කසළින් පිරි පුරෝගාමිත්වයේ නගරයේ ප්‍රධාන බස් නැවතුම ? ගරු නගරාධිපතිතුමණි, මේ ඔබේ අවධානයටයි !

මොරටුව මහා නගර සභාවට අයත් මොරටුවේ නගර මධ්‍යයේ ප්‍රධානතම ස්ථානය වනුයේ මෙම මොරටුව ප්‍රධාන බස් නැවතුමයි. පුරෝගාමිත්වයේ නගරයේ මූලස්ථානය ලෙසින් දුම්රිය ස්ථානයත්, ප්‍රධාන බස් නැවතුමත් පිහිටා තිබීම නිසා දිනපතා මෙහි යන්න එන්නෝ රාශියකි. මොරටුව මහා […]

MAIN NEWS

සොයිසාපුර ගෑස් ගින්න නිවුවාට ජනතා හදවතේ ගින්න නිවන්නේ කවදාද ? මොමනස පොදු විපක්ෂය අසයි !

පසුගියදා සොයිසාපුර නිවාස සංකීර්ණයේ එක් නිවාස පේලියක පහත මාලයේ නිවසක වූ ගෑස් කාන්දුවක් නිසා යැයි සැක කෙරෙනා පිපිරීමක් සහත ගින්නක් ඇති වී ගිය බව රටටම වාර්තා විය . එහිදී මොමනස ගිනි නිවනා කණ්ඩායමද ප්‍රදේශවාසීන්ද එක්ව […]

MAIN NEWS

අපි පොදු විපක්ෂය සමග හෝ මාලිමාව සමග නැහැ ? මොකද මේ දෙපිරිසම සමග ගමන් කිරීමේ අර්ථයක් නැති බව අපිට පේනවා . අද වමට නායකත්වය දිය හැක්කේ ව්‍යවසායක සමාජයක් බිහිකිරීම යන තේමාව ගෙන ආ දිලිත් ජයවීර මහත්මයාට පමණයි

මොරටුව මහා  නගර සභා මන්ත්‍රී  මොරටුව හිටපු නගරාධිපති සර්වජන බලයේ මොරටුව ආසන සංවිධායක සමන්ත සිල්වා  මහතා එසේ පැවසූයේ පුරෝගාමියා හා සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි පසුගිය කාලයේ තමා වැඩිපුර මොමනස පරිශ්‍රයේ පෙනෙන්නට නොසිටියේ තමන් එතුලින්ම යැපෙනා […]

MAIN NEWS

හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු හොරකම් කරාද ?  උදව්වකින් සේවය කලාද ? හොරා  හොරා  කියන අයට හිටපු මන්ත්‍රී කේසර රවීන්ද්‍ර පුනාන්දු ගෙන් අභියෝගයක් !

පසුගිය මැතිවරණ සමයේදී ජනතාව මහත් ආකර්ෂණය කරමින් දේශපාලන වේදිකාවේ ගිගුම් දුන් පොරොන්දුවක් වූයේ පෙර පාලනයන් හි දූෂිත බව හා මහා පරිමාණයෙන් සිදුවූ හොරකම් වංචා පිළිබදවය . උගන්ඩාවේ සල්ලි ගේන්න ඕනදෝ ? යනුවෙන් මාලිමාවේ වේදිකාවේන නැගුණු […]

MAIN NEWS

රූකාන්ත අයියලාට බයිසිකල් විකුණන්න වෙන සපත්තු විකුණන්න වෙන කාලය ළඟයි ? අයියලාට කියන්නේ සංගීතයේ අවසානය ළඟයි ? දීප්ති කුමාර ගුණරත්න

ලංකාවේ මේ වන විට කිසියම් අයකු විසින් වෙනත් අයෙකුගේ ගීත ගායනයේදී ඒ සඳහා එම ගීතයේ හිමිකරුවන් වන රචකයින් හා තණු නිර්මාණය කල අය වෙත කතෘ භාගයක් ගෙවිය යුතු යැයි නියෝගයක් ගැසට්ටුවක් මගින් ප්‍රසිද්ධ කර තිබීම […]

MAIN NEWS

මොමනස ගරාජයේ වැඩ කරන වෙලාවේ බුෆේ හා DJ දාලා AO ට B’Day පාර්ටියක් දීලා ? සුජිත් පුෂ්පකුමාර මන්ත්‍රී කියයි !

පසුගිය දිනක මොරටුව මහා නගර සභාවෙ ගරාජයේ පරිපාලන නිලධාරිණියකගේ උපන් දිනයක් වෙනුවෙන් ඇයට දක්වන විශේෂ අනුග්‍රහයක් ලෙසින් මෙම උත්සවය පවත්වා ඇතැයි පවසන මොරටුව මහා නගර සභා මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා මෙසේ ජනතා සේවයට වෙන්කල යුතු […]

MAIN NEWS

එකින් එක කියවමින් සභාවේ කාලේ කන්න එපා  ? අපි අසන්නේ අපේ දේ නෙමෙයි ජනතාව වෙනුවෙන් ? ඇසිය යුතු දේ ? පක්ෂද විපක්ෂද කියන්න ? ඒ ඇති !

මෙසේ වූ ප්‍රකාශයන් නැගුනේ මොරටුව මහා නගර සභාවේ රැස්වීම් වාරයේ දී මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා විසින් මුදල් වෙන් කිරීමක් පිළිබඳව ඔහු සතු ලිපි ලේඛන ඉදිරිපත් කරමින් මුලසුබ හෙබවූ මොමනස නගරාධිපති කේ ඩී නිශාන්ත ප්‍රදිනාන්දු […]

MAIN NEWS

මාලිමාවේ නව ත්‍රස්තවාදී පනත් කෙටුම්පත ගැන පෙරටුගාමී පුබුදු ජයගොඩගේ දැඩි විරෝධය: මාලිමාව අති භයංකාර අමන නීතියක් කරා යන ගමනක් ?

වත්මන් රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පැරණි පනත (PTA) වෙනුවට හඳුන්වා දී ඇති නව “ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” (PSTA) සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන හා සිවිල් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. පෙරේදා […]

MAIN NEWS

ඒකමතික සභා සම්මතයේ වත්මන් නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දුත් හිටියා ! නිලධාරිවාදයට ජනතාව යට නොකරන්න – හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා කියයි

පසුගියදා පුරෝගාමියා ප්‍රසිද්ධ කල සම්මුඛ සාකච්ඡාවකින් හෙළිදරව් කෙරුණේ මොරටුව මහා නගර සබා රැස්වීමකදී එහි මන්ත්‍රීවරයෙක් වූ සුදේශ් ඉන්ද්‍රජිත් මහතා විසින් මතුකල කරුණක් වූ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා අනීතිකව තනිවම අත්සන් කොට සැලසුම් අනුමත […]

MAIN NEWS

මොමනස රැස්වීම් හි සිදුවන දේ දැනගැනීම මොරටුව ජනතාවගේ අයිතියකි ! එහි සැඟවිය යුතු කිසිවක්ම නැත ? දෙහිවල ගල්කිස්ස නගරසභා  රැස්වීම් වාර සජීවීව ජනතාවට ප්‍රසිද්ධ කරුනු ලබයි මේ මොමනස මන්ත්‍රීවරුන් ලබාදෙන දර්ශණ පලකිරීමකි !

මොමනස රැස්වීම් හි සිදුවන දේ දැනගැනීම මොරටුව ජනතාවගේ අයිතියකි ! එහි සැඟවිය යුතු කිසිවක්ම නැත ? දෙහිවල ගල්කිස්ස නගරසභා  රැස්වීම් වාර සජීවීව ජනතාවට ප්‍රසිද්ධ කරුනු ලබයි මේ මොමනස මන්ත්‍රීවරුන් ලබාදෙන දර්ශණ පලකිරීමකි ! මොරටුව මහා […]

MAIN NEWS

පොල්වත්ත නිවාස ගැන පුරෝගාමියා මාලිමා කැම්පේන් එකක් කරේ ? මාලිමා හිතුවක්කාර තීන්දුවලට වැඩිකල් නෑ ! මොමනස හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා කියයි

පොල්වත්ත ක්‍රීඩාංගණයේ නිවාස කැඩීමට ගන්නා උත්සාහයේදී පුරෝගාමියා සිදුකලේ ඒ නිවාස හිමියන් තුල එසේ නොවනා බවට ඒ නිවැසියන් තුල විශ්වාසය ඇති කිරීමක් බව පේනවා . එය මාලිමාව වෙනුවෙන් කල කැම්පේන් එකක් සේ යැයි මොරටුව හිටපු නගරාධිපති […]

MAIN NEWS

පොරොන්දු දේශපාලනයෙන් රවටා සමරකෝන් ඉඩමෙහි මාලිමාව ත් නොබලන අපායගාමී දුක් ජීවිතය ගැන එහි ජනතාව කියයි ?

අපේ රටේ තරම් දේශ පාලනයේදී රැවටෙන්නෝ මේ මුළු තුන් ලෝකයේමවත් නැතුවාසේ අපට හැඟෙන්නේ මේ කරුණු විමසා බලනා විටයි මේ විල්ලෝරා වත්තේ සමරකෝන් ඉඩමේ දේශපාලනඥයින් ජනතාවට මිහිපිට තනාදී ඇති අමු අපායයි.සැබවින්ම අද උදෑසනදී පුරෝගාමියාට දුරකතන ඇමතුමක් […]

MAIN NEWS

මොමනස අවුරුද්දකටත් වඩා අඟුලාන සුසාන භූමියේ සංවර්ධන යෝජනාව වල දමා ඇයි ? මොමනස මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර මහතා අසයි ?

මොරටුව මහා නගර සභාවේ සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන සුරේෂ් ප්‍රේමකුමාර මහතා ඔහු විසින් මොමනසට යෝජනා කරන ලද අඟුලාන පොදු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ යෝජනාව ඉදිරිපත් කොට දැන් වසරකටත් වඩා වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් […]

MAIN NEWS

නැති වැරදි කිව්වට වැඩ්ඩො වෙන්න බෑ ? වැඩ බැරි නම් පුරුදු වෙලා වැඩ්ඩො වෙන්න ? වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා ! මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා

පසුගියදා පුරෝගාමියා කැඳවමින් ප්‍රකාශ කීපයක් සිදුකල මොරටුව මහා නගර සභාවේ හිටපු නගරාධිපති පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සමන්ලාල් ප්‍රනාන්දු මහතා පුරෝගාමියා පුවත් වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කල සම්මුඛ සාකච්ඡා හි ප්‍රකාශ වූ සිදුවීම් පැහැදිලි කරමින් එසේ […]