නාගානන්ද කොඩිතුවක්කු දහ අතේ නෙලයි ? ජනපති අනුර කියනා බොරු 99% ක් බවද පවසයි ?

නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් අනුරකුමාර දිසානායක ජනපතිවරයා ප්‍රමුඛව ජාතික ජන බලවේගය විසින් ගෙන ඒමට අදහස් කරනා 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තම අදහස් සෘජුව පල කරමින් මෙ පිළිබඳව එරෙහිවන නීතීඥ සංගමයේ වත්මන් සභාපතිවරයාවද දැඩිව විවේචනය කරයි .

නාගානන්ද කොඩිතුවක්කු මහතා බොහෝ කලෙක සිට මෙවැනි දැඩි විවේචනයන් ඉදිරිපත් කරමින් ඔහුගේ දේශපාලන පක්ෂය වන විනිවිද පදනම මේ දූෂිතයින් කිසිවෙකුත් ගණන් නොගන්නා බව පවසමින් මෙසේ අදහස් ප්‍රකාශ කිරීම කිසිවෙකු විසින් අභියෝගයට ලක් කිරීම හෝ මේ පිළිබඳව කිසිදු අදහසක් හෝ පල කරනු පුරෝගාමියාට මෙතෙක් හමුවී නැත

ඒ නිසාම රටේ ජනතාව ඔහුගෙ මේ ප්‍රකාශයන් පිළිබඳවද දැනගත යුතු යැයි වන පුරෝගාමියාගේ අදහස අනුව මෙසේ උපුටා පල කරනු ලබන්නේය .

 

Be the first to comment

Leave a Reply