
වීර පුරන් අප්පු පරපුරේ අපි සංවිධානයේ 178 වැනි වීර පුරන් අප්පු ගුණ සැමරුම ලුනාව දුම්රිය පළ ඉදිරිපිටදී මෙසේ පැවත්වුණි ! ( වීඩියෝ )
පංච ශීලයෙහි පිහිටුවා ඇරඹි ගුණ සැමරුමෙහි ජාතික ගීය වාදනයේ ගෞරවය හා විරුවන් සිහිකිරීමේ නිශ්ශබ්දතාවයද ඊට එක්විය වීර පුරන් අප්පුගේ ඥති පුත්රයක් වන චන්දන ප්රනාන්දු මහතා වීර පුරන් අප්පුගේ යැයි කියනා කගපත ඔහු ගේ පිළිරුව පාමුල […]


















