හර්ෂණ – සජිත් – නාමල්  එන එක අපිට අදාල නැහැ ගමේ පොදු වැඩ කරන සමිතියක් විතරයි මේක ? සුජිත් මෙන්ඩිස් මහතා – පුරවැසි අදහස් – ඉඳිබැද්දෙන්

දේශපාලනයේදී සියල්ලෝ අවසන අභියෝගයට ලක් වන්නේ ජනතා අධිකරණයේදීය . එහිදී කවුරුන් කුමක් කීවද එයම සියලු දේශපාලන බලවේගයන්හි අනාගතය තීන්දු කරනු ලබයි .

එනිසාම මොරටුව මූලික කර ජනතා සත්‍යයන්ට මුල් තැන දෙන පුරෝගාමියා දේශපාලනඥයින් වෙතම සීමා නොවෙමින් මොරටුවේ රටේ ජනතා අදහස් මෙසේ පලකරනු ලබයි

එහිදී පුරෝගාමියා හා වත්මන් පාලනයන් පිළිබඳව තම අදහස පලකල ඉඳිබැද්දේ සුජිත් මෙන්ඩිස් මහතා විසින් උදාහරණ කොට දක්වමින් මෙදා ගමෙහි ප්‍රජා පොලිස්  කමිටු මාලිමාවේ බලයට නතු කර ගත් නමුත් මේ වන විට එම සමිති පවා පවත්වන්නට නොහැකි තරමටම පිරිහී ඇති බව ද පැවසීය .

ඒවා මේ වන විට හර්ෂණ නානායක්කාර පැමිණෙන විට එහි යායුතු යැයි ආරාධනා කරනා තරමටම දේශපාලනීකරණයව ඇතැයි පවසන ඒ මහතා පොදුවේ ගත් කල මාලිමාව විසින් කියූ කිසිවක්ම ඉටු නොවූ තැනකට මෙදා එම පාලනය පත්ව ඇතැයිද පැවසීය …..

ඔහු පුරෝගාමියාට පැවසූ අදහස් සියල්ල මෙසේය …..

Be the first to comment

Leave a Reply