MAIN NEWS 1

ගැහැනු වෙස් ගත් සයිබර් හොරු සහ දේශපාලන මඩ බලකායන්: ජනපති අනුර ගේ සිට මොරටුව දේශපාලකයින් දක්වා අසත්‍යය පැතිරවීමේ හීනමානයක ?

අද වන විට ෆේස්බුක් යනු මිනිසුන් සම්බන්ධ කරන වේදිකාවක් නොව, ඔවුන් රවಟන, බිය ගන්වන සහ එකිනෙකාට කොටවන තැනක් බවට පත්ව තිබේ. රටේ ඉහළම දේශපාලන නායකත්වයේ සිට මොරටුවේ සාමාන්‍ය වැසියන් දක්වා බොහෝ දෙනෙක් මෙම ව්‍යාජ ගිණුම් […]

MAIN NEWS 1

බෝල පාස් ඉංජිනේරුවන්ට නගරාධිපතිගෙන් දොස් ? නගර සභාවේ උඩක නග්ගන්න කෙනෙක් නැහැලු ? නිලධාරී මේ බාල්දු කරන්නේ සභාවයි ?

මොරටුව මහා නගර සභාවේ ඇතැම් නිලධාරීන්ගේ උදාසීන කම් නිසා මොරටුව ජනතාව බැන වදින්නේ හේතු නොදන්නා නිසාම එම නිලධාරීන්ට නොවේ . විපක්ෂය කෙසේ වෙතත් පාලක පක්ෂයේ දේශපාලනාධිකාරයේ නගරාධිපතිගේ සිට පිලිවෙලටය . මේ වැනි වූ පැහැදිලි වීමකි […]

MAIN NEWS 2

වීර පුරන් අප්පුගේ කඩුව විතරක් නෙමෙයි ? අශ්වයාගේ වෘෂණ කෝශ දෙකත් හොරු කඩලා ?

පුරෝගාමියා ලුනාව කලපුව ක්‍රීඩාංගනය ඇවිදින මංතීරුව හා විවේක උද්‍යානය වෙවත යන්නේ එහි ඇතැයි කියවෙනා වීර පුරන් අප්පුගේ පිළිරුවෙහි ඡායාරුවක් ගැනීමටය . පුරෝගාමියා වෙනුවෙන් පෙනී සිිටිනා අපද කුඩා කල බිලිපිත්තක් ගෙන ඇමක් නොමැතිවම බිලි කටුව පවා […]

MORATU NEWS

ඔබතුමා මොමනස හි ප්‍රතිපක්ෂ නායකතුමා ? ඒ නිසාම එක් නිශ්චිත ප්‍රශ්ණයක් ගෙන ඒ ගැන අසනවා වෙනුවට පොදුවේ ඔබතුමාගෙන් මම ප්‍රශ්ණ කරන්නේ මොමනස හි වත්මන් පාලනයේ තත්වයන් හා මහ සභාව පිළිබඳව ඔබතුමා දකින්නේ කෙසේද ?

පුරෝගාමියා – ඔබතුමා මොමනස හි ප්‍රතිපක්ෂ නායකතුමා ? ඒ නිසාම එක් නිශ්චිත ප්‍රශ්ණයක් ගෙන ඒ ගැන අසනවා වෙනුවට පොදුවේ ඔබතුමාගෙන් මම ප්‍රශ්ණ කරන්නේ මොමනස හි වත්මන් පාලනයේ තත්වයන් හා මහ සභාව පිළිබඳව ඔබතුමා දකින්නේ කෙසේද […]