
මොරටුවේ විධායකය සේ වන නගරාධිපතිතුමාට පාලනයේ අවුරුද්දකට පස්සේ කොමසාරිස්ට වගකීම් ඉටුකරන්න යැයි දන්වා ලිපියක් යැවීමට සිදුවීමෙන් මෙදා පාලනයේ යථාර්තය හෙළිවන බව මොරටුව මහා නගර සභාවේ මන්ත්රී සුජිත් පුෂ්පකුමාර මහතා පවසයි
අපිට නිලධාරින්ට දොස් පැවරීමට නොහැකිව ඇත්තේ අප දකිනා අන්දමෙන් මෙම පාලනය තුල මෙම නිලධාරින්ට වැඩ කිරීමට අවශ්ය ආරක්ෂාව ලැබී නැති නිසා බවද පෙන්වා දෙයි
මෙවැනි ලිපියක් යැවීම ස්වාමියා බිරිඳට ලිපියක් මගින් දැනුම් දීමක් සේ මෙම ශෝචනීය තත්වය පේනවා දෙන්නේ යැයි පැවසූ මන්ත්රීවරයා එය දුටු විට ඇඩෙනවා නේදැයි ජනතාවගෙන් විමසයි .
කෙසේ වෙතත් කොමසාරිස් තුමියද ඇයට යොමු කල ලිපිය අනෙක් ආයතන ප්රධානීන් වෙත බෙදා හරිමින් සිදුකල ක්රියාවෙන් හැඟී යන්නේ ඇය මෙම ලිපිය නොතකනා බව යැයිද මේ පිළිබඳව විමසූ පුරෝගාමියා වෙත මන්ත්රී සුජිත් පුෂ්පකුමාර මහතා පැහැදිලි කලේය
මන්ත්රී සුජිත් පුෂ්පකුමාර මහතා සිදුකල සම්පූර්ණ ප්රකාශය මෙසේය ….




Be the first to comment