
මොරටුවට මහානර්ඝ සම්පතක් වූ ලුනාව කලපුව දින දින ඇල්ගී හා වෙනත් කර්මාන්තශාලා අපද්රව්ය මිශ්රව දින දින විනාශව යද්දී එහි අනතුර එපමණකින් නොනවතින බව පැහැදිලි කල මොරටුව මහා නගර සභා මන්ත්රී සජිත් දුමින්ද පීරිස් මහතා පසුගිය සභා වාරයකදී එසේ පැවසීය
තමන් අත්දුටු සිදුවීමකදී වෙනත් පදෙසක මෙවන් වූ වතුර වලකට බැසීම නිසා රෝගාතුර වූ දරුවන් දෙදෙනකුගෙන් එක් දරුවෙකු මිය යාම පිළිබඳව පෙන්වා දෙමින් එසේ නොවන්නට මෙහි ජලයේ විෂ ප්රමාණයන් පරික්ෂා කිරීමට ක්රියා කල යුතු බව පෙන්වා දුන්නේය .
පෙර පාලනයන් විසින් මෙහි කල සංවර්ධනයන් එලෙසම අනාගතයට තිළිණ කරන්නට පියවර ගත යුතු බව පෙන්වා දෙමින් මොරටුව මහා නගර සබා මන්ත්රී සජිත් දුමින්ද පීරිස් මහතා එම ලුනාව කලපුව පිළිබඳව පුරෝගාමියා වෙත සිදුකල සම්පූර්ණ ප්රකාශය මෙසේය .




Be the first to comment