MAIN NEWS 2

සමූපකාර හිටපු සභාපතිත් මම වර්තමාන සභාපතිත් මම – මේක අනීතිකයි ? තිසර මෙන්ඩිස් –  හෙට උසාවි යන බවත් කියයි !  

මොරටුව විවිධසේවා සමූපකාර සමිතියේ පාලන බලය හෙබවූයේ මොරටුව සමගි ජනබලවේගය පුමුඛ පොදු විපක්ෂය මගින් වෙයි . ඒ අනුව ඔවුන් එහි සභාපතිවරයා ලෙසින් තිසර මෙන්ඩිස් මහතා පත්කරනු ලැබුවේය . නමුදු වසරක් වැනි කාලයක් එතුල එම සමගි […]

MAIN NEWS 2

ඒක පෞද්ගලික ? හා ? මේක පොදු ? බෑ ? මොමනස මේ දෙබිඩි ක්‍රියා ඇයිදැයි ජනයා අසයි !

මොරටුව කඩලානේ කෝවිල පාර කෙලවරෙහි මොරටුවේ බොහෝ දෙනෙකු දන්නා රජයේ නිවාස පිහිටා තිබෙන්නේය . එම රජයේ ඉඩම පෙර ලැයිම ලෙසින් හැඳින්වූවද මෙදා එහි විසුවන්ගේ නෑදෑ පරම්පරාව වැඩි වෙමින් වෙසෙන්නේය . බොහෝ අඩුපාඩු මැද දිවි ගෙවනා […]

MAIN NEWS 2

කුඩු විතරක් නෙමෙයි කුඩු කුණුත් දරුණු සමාජ ව්‍යසනයක් ? මොමනස මන්ත්‍රී ඩබ් රවීන්ද්‍ර රංගන ප්‍රනාන්දු මහතා

සමාජයේ සියලු කුදු මහත් වැරදි උදෙසා දේශපාලකයින්ටම දොස් පවරනා වත්මන් සමාජයේ එය අහඹුවක්ම නොවන්නේ වුවද අප මෙදා පෙන්වා දෙන්නේ අපේම ජනතාව ගේ උරුමය වූ සොබා දහම කොතෙක් උත්සාහ කලද මේ සමාජයේම ඇතමෙකුගෙන් රැකගැනීම නම් මහත් […]

MAIN NEWS 2

මොරටුව මහා නගර සභාවෙන් අඟුලාන සුසාන භූමියටත් කුඩම්මාගේ සැලකිලි ඇයි ? සර්වජනබලය පක්ෂයේ මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර මහතා

මොරටුව මහා නගර සභාවෙන් අඟුලාන සුසාන භූමියටත් කුඩම්මාගේ සැලකිලි ඇයි ? සර්වජනබලය පක්ෂයේ මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර මහතා එසේ ප්‍රශ්ණ කරනු ලබන්නේ වසරකට වැඩි කාලයක් ඔහු විසින් මොමනස ට යොමු කරනා ලද […]

MAIN NEWS 2

පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් – මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් වත්මන් පොලිස්පතිවරයා සහ හිටපු පොලිස්පතිවරුන් සම්බන්ධයෙන් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර තිබේ. […]

MAIN NEWS 2

වීර පුරන් අප්පුගේ කඩුව විතරක් නෙමෙයි ? අශ්වයාගේ වෘෂණ කෝශ දෙකත් හොරු කඩලා ?

පුරෝගාමියා ලුනාව කලපුව ක්‍රීඩාංගනය ඇවිදින මංතීරුව හා විවේක උද්‍යානය වෙවත යන්නේ එහි ඇතැයි කියවෙනා වීර පුරන් අප්පුගේ පිළිරුවෙහි ඡායාරුවක් ගැනීමටය . පුරෝගාමියා වෙනුවෙන් පෙනී සිිටිනා අපද කුඩා කල බිලිපිත්තක් ගෙන ඇමක් නොමැතිවම බිලි කටුව පවා […]

MAIN NEWS 2

අගවිනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතිඥ සංගමයෙන් දැවැන්ත විරෝධතාවක්: “අධිකරණ ස්වාධීනත්වයට එල්ල වූ තර්ජනයක්!”

“මෙය කිසිදු පුද්ගලයෙකු හෝ විනිසුරුවරයෙකු සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. මෙය අධිකරණයේ ස්වාධීනත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්ම සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වූ ඉතා වැදගත් ජාතික කාරණයක්. එවැනි මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකළ යුත්තේ පුළුල් මහජන සහ […]

MAIN NEWS 2

ඊනියා ක්ලික් මාධ්‍ය නාරා වලෙහි  බැස එය බුදිනා අලජ්ජයෝ  : ” විමුක්ති ගී ”  ද අවමනට ඇද දමයි !

වර්තමාන ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීම පමණක් (Clickbait) අරමුණු කරගනිමින්, සත්‍ය විකෘති කරමින් සහ කිසිදු වගකීමකින් තොරව මාතෘකා නිර්මාණය කිරීම සුලභ කරුණක් බවට පත්ව තිබේ. අද දිනදී යූ ටියුබ් (YouTube) කාරයෙක් තම […]

EDITORIAL

ලියන ලද පෑනට වන්දි ගෙවන මව්බිමක් — රට විනාශ කළ දේශපාලන උන්මත්තකයෝ සහ “ක්ලික් මාධ්‍යවේදීහු” පුරෝගාමියා කතුවැකිය !

“සත්‍යය යනු අලංකාර කළ යුතු භාණ්ඩයක් නොව, කිසිදු සම්මුතියකට යටත් නොකළ යුතු පූජනීය නිදහසකි. එහෙත් අද අපේ මව්බිම අගාධයට ඇද වැටී ඇත්තේ, ඒ පූජනීය පෑන පවා බලයේ සහ මුදලේ කුණු කන්දල් මත ලංසු තැබූ ඊනියා […]

MAIN NEWS 2

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීමේ වෑයමට එරෙහිව ජනමත විචාරණයක් ඕනා ! නාමල් රාජපක්ෂ කියයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට සූදානම් වනවා නම්, පළමුව එය ජනමත විචාරණයකට ඉදිරිපත් කර ජනතා අනුමැතිය ලබාගත යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පවතින දැඩි ජීවන […]

MAIN NEWS 2

මර උගුල ගැලවිල්ලට මාලිමා කටු ගැහිල්ලක් ? දේශපාලනය පසෙකලා ජනතා පීඩා දෙස බලනු !

මොරටුව ඉහළ ඉඳිබැද්දේ කටුගස්තුඩුවෙන් ඇරඹෙනා බ්ලසියුස් පාරේ මද දුරක් ගිය තැන වන අතුරු පාරේ පිිහිටි මහ කාණුවේ මර උගුල ගැනයි මේ . පුරෝගාමියා මෙය මර උගුලක් ලෙසින් හදුන්වන්නේ අන් කිසිවක් නිසාම නොව මෙහි වෙසෙන්නෝ පවසනා […]

MAIN NEWS 2

ෆේක් ඇවිත් අනුන්ට මඩ ගහන උන් දන්නේ නැහැ, ඩිජිටල් ලෝකයේ හැම මඩපාරකටම ඒක පාර කපපු එකාගේ අඩිය සටන් වෙලා තියෙනවා කියලා ?

 ගොඩක් අය හිතාගෙන ඉන්නේ ෆේස්බුක් එකේ ෆේක් එකවුන්ට් එකක් හදාගෙන, වෙන කාගේ හරි නමකින් හරි පිංතූරෙකින් හරි ඇවිත් අනුන්ට අසභ්‍ය විදිහට බනින්න, අපහාස කරන්න පටන් ගත්තාම කවුද හොයාගන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ කියලා. උන් හිතන්නේ […]

MAIN NEWS 1

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට පළවන පුවත අසත්‍යයක් – ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිල වශයෙන් නිවේදනය කර සිටියි. පුවතේ සත්‍යතාව […]

MAIN NEWS 1

ජනාධිපති නීතීඥ පත්වීම් සඳහා දැඩි නීති: වසර 20ක අනිවාර්ය සේවා කාලයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ

අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත, ජනාධිපති නීතීඥවරුන් (President’s Counsel) පත් කිරීම සඳහා වන මාර්ගෝපදේශ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. නව සංශෝධනයට අනුව, ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවම වශයෙන් වසර […]

MAIN NEWS 1

ගිනි ගණන් අයකරනා රසායනාගාර පරීක්ෂණ ගාස්තු නියාමනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ !

පෞද්ගලික අංශයේ වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ ගාස්තු විධිමත් හා පාලනය කිරීමේ අරමුණින්, 2020 ජූලි 29 දිනැති අංක 2186/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය […]

MAIN NEWS 1

මහේෂ් රුක්මාල් ඩයස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් යොවුන් සංවිධායක ලෙස පත් කෙරේ !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් යොවුන් සංවිධායකවරයා ලෙස මොරටුව මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහේෂ් රුක්මාල් ඩයස් මහතා අද දින පත් කරනු ලැබීය. මෙම පත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ […]

MAIN NEWS 1

මීගමුව බන්ධනාගාර ගැටුම: අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී උණුසුම් මුහුණුවරකින් විවාදයට !

“අපරාධකරුවන්ගේ උවමනාවන් මත මට එරෙහිව ගෙන එන මෙවැනි විශ්වාසභංග හමුවේ මා කිසිවිටෙකත් ඉල්ලා අස්වන්නේ නැහැ; බන්ධනාගාර පද්ධතිය පිරිසිදු කිරීමේ මෙහෙයුම අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා.” — අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර  මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ […]

MAIN NEWS 1

ලිපිය නැතුව දින සීයත් පහුවෙලා ?  මිනි අලුකුටි ආයේ දෙන්නේ අපි මැරුණාමද ? පුරෝගාමියා පුවතට මොමනසෙන් ක්ෂණික ප්‍රථිචාර … සිදුව ඇත්තේ මෙයයි !

ඉහත පුවතින් මොමනස නිලධාරීන් ප්‍රශ්ණ කිරීම පලවී පැය 24 ක් යන්නටත් පලමුව එය සිදුව ඇති අයුරු පුරෝගාමියා අමතා අදාල අංශයට කැඳවා ගොස් පැහැදිලි කිරීමට මොමනස මන්ත්‍රී සුදේශ් ඉන්ද්‍රජිත් කුමාර මහතා පියවර ගනු ලැබීම පිළිබඳව පුරෝගාමියාගේ […]

MAIN NEWS 1

සතොසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11ක මිල පහතට !

මහජනතාවට සහන සැපයීමේ අරමුණින්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 11ක මිල පහත දමා ඇත. ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම සතොස අලෙවිසැල් හරහා […]

MAIN NEWS 1

අධිකරණ ස්වාධීනත්වය රැකීමට විපක්ෂය එකම මේසයකට: විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් !

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නායකයින්ගේ විශේෂ හමුවක් පවත්වා තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති […]