
ලිපිය නැතුව දින සීයත් පහුවෙලා ? මිනි අලුකුටි ආයේ දෙන්නේ අපි මැරුණාමද?
මොරටුව නගර සභාව මගින් පාලනය වන රාවතාවත්ත පොදු සුසාන භූමියේ තාප්පය අබලන්ව පැවතීම හේතුවෙන්, එහි තිබූ අලුකුටි 2026 මාර්තු 26 දිනට පෙර ඉවත් කරගන්නා මෙන් නාගරික ගණකාධිකාරී (ආදායම්) විසින් එම පිරිසට දන්වා තිබුණි. නමුදු, එම […]












