
දේශපාලනයේදී සියල්ලෝ අවසන අභියෝගයට ලක් වන්නේ ජනතා අධිකරණයේදීය .
එහිදී කවුරුන් කුමක් කීවද එයම සියලු දේශපාලන බලවේගයන්හි අනාගතය තීන්දු කරනු ලබයි .
එනිසාම මොරටුව මූලික කර ජනතා සත්‍යයන්ට මුල් තැන දෙන පුරෝගාමියා දේශපාලනඥයින් වෙතම සීමා නොවෙමින් මොරටුවේ රටේ ජනතා අදහස් මෙසේ පලකරනු ලබයි
එහිදී …. ඇත්තටම පෙර පාලන වලට සාපේක්ෂව මේ පාලනය හොදයි ! = යනුවෙන් විල්ලෝරාවත්ත ප්‍රෙද්ශයේදී දිනේෂ් සුරංග මහතා පලකල අදහස් මෙසේ ප්‍රසිද්ධ කරුන ලබයි
මොරටුවේ සියලු පුරවැසියනට හා රටේ සියලු පුරවැසියනට මෙසේ පුරෝගාමියා වෙත තම අදහස් පලකල හැකි බවද පුරෝගාමියා මෙසේ දන්වා සිටිනු ලබයි !




Be the first to comment