
MAIN NEWS
මොරටු පුරවැසි අදහස් පුරෝගාමියාට ! ඇත්තටම පෙර පාලන වලට සාපේක්ෂව මේ පාලනය හොදයි ! – දිනේෂ් සුරංග
දේශපාලනයේදී සියල්ලෝ අවසන අභියෝගයට ලක් වන්නේ ජනතා අධිකරණයේදීය . එහිදී කවුරුන් කුමක් කීවද එයම සියලු දේශපාලන බලවේගයන්හි අනාගතය තීන්දු කරනු ලබයි . එනිසාම මොරටුව මූලික කර ජනතා සත්‍යයන්ට මුල් තැන දෙන පුරෝගාමියා දේශපාලනඥයින් වෙතම සීමා […]
