
වාර්ථාකරණයේදී සත්‍යය යැයි අසනා දකිනා සියල්ල පල කොට එහි නිමග්නව එය තම වාසිය පිණිසම හරවා ගන්නා ලංකාවේ සියලු ප්‍රසිද්ධ මාධ්‍ය හා ඒවායේ බඩගෝස්තරවාදී ඇතැම් ක්ලික් මාධ්‍ය වේදීන් යැයි ලොවට පුරසාරමට එවන් ජාතික යැයි කියාගන්නා මාධ්‍ය හැදුනුම්පත් බේල්ලෙ එල්ලා ලෝක පරකාශෙට ක්‍රියා කරමින් ජනතාව රවටනා මාධ්‍ය බඩගෝස්තර වාදින් සෙ නොවනා පුරෝගාමියා හැම විටම තමන් පල කරනා පුවත අනුව විමසුම් කරමින් ඊට විසඳුම් සදන්නට ඉදිරිපත් වන්නේමය .
පුරෝගාමියා එසේ විමසමින් විසදුම් සැදීමට ඉදිරිපත් වූ මොරටුවේ පදික වේදිකා හි වෙළදුන්ට සිදූවූ අසාධාරණයන් පිළිබඳව පුරෝගාමියා මෙමනස විගකිවයුතු මාලිමාවේ මන්ත්‍රීවරයෙකුගෙන් විමසනු ලදුව ඔහු පුරෝගාමියාට වගකීමෙන් හෙළිකල කරුණු මෙසේය ….




Be the first to comment