
ඊයේ දිනදී පැවති මොරටුව මහා නගර සභා රැස්වීම් වාරයේදී නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතා වෙත යොමු වූ ප්‍රශ්ණ අතර ඔහු විසින් මොමනස මන්ත්‍රීන්ට පවා දුරකතන ඇමතුම් වලට පිළිතුරු දීම මග ඇරීම පිළිබඳවද මෙසේ යොමු විය .
මෙහිදී සුරේෂ් ප්‍රේමකුමාර මන්ත්‍රීවරයා විසින් තමන් බොහෝ වාර ගණනක් නගරාධිපතිවරයාගේ ුදරකතන අංකයට ඇමතුම් ලබා ගත් නමුත් ඒ වෙලේ නොහැකි වුවද පසුව හෝ එම ඇමතුම් වලට ඔබතුමා ප්‍රථිචාර නොදැක්වූ බව ඔහු එහිදී පැවසීය .
එසේ තම දුරකතන ඇමතුමට ප්‍රථිචාර නොදැක්වුවද නගරාධිපතිවරයා අන් ඇමතුම් වලට ක්ෂණික ප්‍රථිචාර දක්වමින් ඒ ඒ කාරියන්ද ඉටුකර දෙන බවක්ද එම සුරේෂ් ප්‍රේමකුමාර මන්ත්‍රීවරයා පැවසූ අතර නමුත් තමන්ට වත්මන් නගරාධීපතිවරයාට කඩේ යන්නේ යැයි බොහෝ දෙනෙකු පවසන්නේ යැයිද පවසා ඒ පිළිබඳව තම කණගාටුව පලකලේය
නමුදු එම අවස්ථාවේ එසේ වන්නට ඇතැයි කී නගරාධිපති වරයා තමන් කිසිවෙකුට වෙනස් අකාරයෙන් ප්‍රථිචාර නොදක්වන බව පැවසූ මොමනස නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතා ඉන් කිසියම් සිත් තැවුලක් ඇතිවූවානම් ඊට සමාවෙන්න යැයි කියමින් නමුත් මෙවැනිව ඇමතුම් ගන්නා සියලු මන්ත්රීවරුනට එ අවස්ථාවේ නොහැකි වුවද පසුව හෝ ප්‍රථිචාර දක්වන බවද මෙහිදී පැවසීය .
එම සංවාදය මෙසේය ….




Be the first to comment