MAIN NEWS

ඩග්ලස් ප්‍රනාන්දු මහතා මියයන විට අඩුම ගානේ ඔහුට බැංකු පොතක් වත් තිබුණේ නැහැ ? හදවතින්ම ජනතා සේවය ! මෙදා ඇතැම්හූ සේ ඔහු දේශපාලනයෙන් හම්බ කරේ නැහැ – මොමනස මන්ත්‍රී සුරේෂ් ‍ප්‍රේමකුමාර මහතා

මොරටුව පහළ ඉඳිබැද්ද ප්‍රදේශයේ ජීවත් වූ මොරටුවටම කිසිදු බේදයකින් තොරව තම සේවය ඉටු කල දේශපාලනඥයෙකු වූ ඩග්ලස් ප්‍රනාන්දු මහතා මියගොස් දැනට වසර හතලිහක් පමණ වෙයි . එනිසාම ඔහු වෙනුවෙන් මොරටුව මහා නගර සභාවෙන් ලබාදිය යුතු […]

MAIN NEWS

මොමනස අවුරුද්දකටත් වඩා අඟුලාන සුසාන භූමියේ සංවර්ධන යෝජනාව වල දමා ඇයි ? මොමනස මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර මහතා අසයි ?

මොරටුව මහා නගර සභාවේ සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන සුරේෂ් ප්‍රේමකුමාර මහතා ඔහු විසින් මොමනසට යෝජනා කරන ලද අඟුලාන පොදු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ යෝජනාව ඉදිරිපත් කොට දැන් වසරකටත් වඩා වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් […]

MAIN NEWS

එතකොට කඩේ යන්නැති අයටද උත්තර දෙන්නේ ? සුරේෂ් ප්‍රේමකුමාර මන්ත්‍රී නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දුගෙන් අසයි ?

ඊයේ දිනදී පැවති මොරටුව මහා නගර සභා රැස්වීම් වාරයේදී නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතා වෙත යොමු වූ ප්‍රශ්ණ අතර ඔහු විසින් මොමනස මන්ත්‍රීන්ට පවා දුරකතන ඇමතුම් වලට පිළිතුරු දීම මග ඇරීම පිළිබඳවද මෙසේ යොමු විය . […]

MAIN NEWS

ලක්ෂ 15 ක් වියදම් කරාට අද අඟුලාන ආදාහනාගාරයත් සුදු අලියෙක් වෙලා ? මොමනස මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර මහතා කියයි ( පුරෝගාමියා: INSIGHT # 2 )

පුරෝගාමියා: INSIGHT- මොමනස මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර සමගින් =========================== ලක්ෂ 15 ක් වියදම් කරාට අද අඟුලාන ආදාහනාගාරයත් සුදු අලියෙක් වෙලා ? මොමනස මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර මහතා කියයි =========================== පුරෝගාමියා: INSIGHT- වෙත මොරටුව මහා නගර සභාවෙහි තමන් […]

MAIN NEWS 2

මොරටුව මහා නගර සභාවෙන් අඟුලාන සුසාන භූමියටත් කුඩම්මාගේ සැලකිලි ඇයි ? සර්වජනබලය පක්ෂයේ මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර මහතා

මොරටුව මහා නගර සභාවෙන් අඟුලාන සුසාන භූමියටත් කුඩම්මාගේ සැලකිලි ඇයි ? සර්වජනබලය පක්ෂයේ මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර මහතා එසේ ප්‍රශ්ණ කරනු ලබන්නේ වසරකට වැඩි කාලයක් ඔහු විසින් මොමනස ට යොමු කරනා ලද […]