
මොරටුව බොරුපන – සමගිපුර වෙසෙනා දශක ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණෙහි ක්‍රියාකාරිකයෙකු වූ ඩඩ්ලි ටෙනිසන් වීරකෝන් මහතා මෙදා සියලු දේශපාලනයන්ගෙන් ඉවත්ව ප්‍රෙද්ශයේ ජනතාව වෙනුවෙන් ඔවුනගේ වුවමනා එපාකම් සොයා බලමින් ප්‍රදේශයේ සංවර්ධන කටයතු පිළිබඳව පූර්ණ කැපවීම් කරන්නෙක් ව සිටිනා බව පවසයි .
ඔහුට එසේ වන්නට සිදු වූයේ දශක ගණනාවක් සියලු කැපකිරීම් කල ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණ ජයග්‍රහණය පෙනි පෙනී ඔහුට හිමිවිය යුතු අයිතීන් අහිමිකල නිසා බවද ඩඩ්ලි ටෙනිසන් වීරකෝන් මහතා පුරෝගාමියාට පැවසීය .
වසර දෙකක් ගතවීත් මෙතෙක් බොරුපන ප්‍රදේශයේ කිසිදු කටයුත්තක් නිසි ආකාරයෙන් සිදුව නැති බව පෙන්වා දෙන ඔහු මොරටුව මහා නගර සභාව මගින් ඉටුකල කාර්යයන් වලදීද දූෂණ සිදුව ඇතැයි ද මේ නිසා ප්‍රදේශවාසීන් මේ පිලිබදව මහත් කණස්සල්ලට පත්ව ඇතැයිද පවසයි .
පුරෝගාමියා ඔහු හා කල සම්පූර්ණ කතා බහ මෙසේය ….




Be the first to comment