
අරමුණ කිසිදා පාවා නොදුන් විප්ලවවාදියා ජනතා විමුක්ති පෙරමුණේ ශාන්තිලාල් ප්‍රනාන්දු !
වත්මන් දේශපාලන ලෝකය දෙස බලන විට අපට පෙනෙන්නේ වෙනස්ම රූපයකි. එදා තිබූ උතුම් මනුස්සකම්, ප්‍රතිපත්ති සහ සදාචාරයන් අද වන විට තානාන්තර, පට්ටම් සහ මන්ත්‍රී ධූර හමුවේ අසරණ වී ඇත. බලයට පත්වීමට පෙර වේදිකාවල දෙසූ උත්කෘෂ්ඨ […]










