
මොරටුව නගර සභාවේ සැප්තැම්බර් රැස්වීම හෙට: පක්ෂ විපක්ෂ සැබෑ තීන්දු තීරණ බැලීමට මොරටුව ජනයාට මහජන ගැලරියට විවෘත ආරාධනයක් !
හෙට (සැප්තැම්බර් 01) පෙරවරු 9.30 ට මොරටුව මහා නගර සභා රැස්වීම් ශාලාවේදී සැප්තැම්බර් මාසික මහා සභා රැස්වීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මොරටුවේ නාගරික සංවර්ධනය, පොදු පහසුකම් සහ ජනතා ගැටලු පිළිබඳව තීන්දු තීරණ ගන්නා […]



















