
වීර පුරන් අප්පුලා සිය ගණනින් ඇවසි යුගයක් මේක ? මොරටුව මහ නගර සභාවේ මන්ත්රී සුරේශ් ඉන්දික මහතා
178 වන විර පුරන් අප්පු ගුණ සමරුව 2006 අගෝස්තු 08 සවස 3.30 ට ලුනාව දුම්රියපල ඉදිරිපිට බුදුපිළිමය අසලදී පැවැත්වෙනබව බව මොරටුව මහ නගර සභාවේ මන්ත්රී සුරේශ් ඉන්දික මහතා පුරෝගාමියාට පැවසීය . පසුගිය වසරේ තමා පමණක් […]







