
සත්යය වලලා බොරු පච ප්රශස්ථි මාධ්යකරණයේ බඩගෝස්තරවාදය ? මේවා නිවැරදි කල යුතුම නැත ! ඔවුන්ගේ අනන්යතාවය එයයි !
පත්තර කාරයෙක් තවත් පත්තර කාරයෙක්ට හෝ පත්තරයක් තවත් පත්තරයකට පහර දෙන්නේ නැති බව අවසන් වරට මට ඇසුනේ සුනිල් මාධව ප්රේමතිලක සහෝදරයාගේ හිරු පුවත් පතෙහි සේවය කරනා කාලයේය . එය එක් අයෙකුගෙන් නැගුණ පසු අපි අඩියක් […]



















