MAIN NEWS

හැදුවෙත් තුනයි ඒවත් හබක් ? නගරාධිපතිතුමිය උදේ හවස යන්නෙත් ඔය බෝක්කුව උඩින් නේ ? ගමේම ප්‍රසිද්ධ සිද්ධියක් ඕක ….

මොරටුව බොරුපන – සමගිපුර වෙසෙනා දශක ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණෙහි ක්‍රියාකාරිකයෙකු වූ ඩඩ්ලි ටෙනිසන් වීරකෝන් මහතා මෙදා සියලු දේශපාලනයන්ගෙන් ඉවත්ව ප්‍රෙද්ශයේ ජනතාව වෙනුවෙන් ඔවුනගේ වුවමනා එපාකම් සොයා බලමින් ප්‍රදේශයේ සංවර්ධන කටයතු පිළිබඳව පූර්ණ කැපවීම් කරන්නෙක් […]

MAIN NEWS

එතකොට කඩේ යන්නැති අයටද උත්තර දෙන්නේ ? සුරේෂ් ප්‍රේමකුමාර මන්ත්‍රී නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දුගෙන් අසයි ?

ඊයේ දිනදී පැවති මොරටුව මහා නගර සභා රැස්වීම් වාරයේදී නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතා වෙත යොමු වූ ප්‍රශ්ණ අතර ඔහු විසින් මොමනස මන්ත්‍රීන්ට පවා දුරකතන ඇමතුම් වලට පිළිතුරු දීම මග ඇරීම පිළිබඳවද මෙසේ යොමු විය . […]

MAIN NEWS

මොමනස සභාවේ පක්ෂ විපක්ෂ අනියම් විපක්ෂ යලිත් එළියට පනී ? ඕනා පක්ෂද විපක්ෂද කියන්න විතරයි ! එහෙම ඕන ඕන දේ කරන්න අපි ඉඩදෙන්නේ නැහැ ?

මොරටුව මහා නගර සභාවේ සැප්තැම්බර් මාසය සඳහා වන රැස්වීම් වාරය අද දිනදී පැවැත්වුණි එහිදී ජාතික ජන බලවේගය පාලනය යටතේ වන පාලක පක්ෂය තුල සාමුහික එකඟතාවයක් වූවද විපක්ෂය සේ වන සමගි ජන බලවේගය ශ්‍රී ලංකා නිදහස් […]

MAIN NEWS

මොරටුව නගර සභාවේ සැප්තැම්බර් රැස්වීම හෙට: පක්ෂ විපක්ෂ සැබෑ තීන්දු තීරණ බැලීමට මොරටුව ජනයාට මහජන ගැලරියට විවෘත ආරාධනයක් !

හෙට (සැප්තැම්බර් 01) පෙරවරු 9.30 ට මොරටුව මහා නගර සභා රැස්වීම් ශාලාවේදී සැප්තැම්බර් මාසික මහා සභා රැස්වීම පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මොරටුවේ නාගරික සංවර්ධනය, පොදු පහසුකම් සහ ජනතා ගැටලු පිළිබඳව තීන්දු තීරණ ගන්නා […]

MAIN NEWS

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය අභිමානවත් 75 වන සංවත්සරය “ජයග්‍රහණය සියදහසක් – එක්වෙමු ජයගමු” යන තේමාව පෙරදැරි කරගනිමින් සමරනු ලබයි. 

ආරම්භය සහ ඓතිහාසික පසුබිම එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් 1951 සැප්තැම්බර් මස 2 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) ආරම්භ කරන ලදී. එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඉවත්ව, පොදු ජනතාවගේ හඬ නියෝජනය කරන විකල්ප […]

MAIN NEWS

මාලිමාකරණය වෙච්ච පොලීසියටයි . කොමිෂන් වලටයි.. අධිකරණයත් ආඳලා මර්ධනට මේ ලෑස්ති වෙන්නේ ? හිටපු පළාත් සභා මන්ත්‍රී මොරිස් විජේරත්න මහතා

පුරෝගාමියා හා එසේ පැවසූයේ හිටපු පළාත්සභා මන්ත්‍රීවරයෙක් වූ මොරිස් විජේරත්න මහතා විසිනි ඔහු හා කල සම්මුඛ සාකච්ඡාවකදී පළාත් සභා තුලින් ඉටුවූ සේවාවන් පැහැදිලි කල ඒ මහතාගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විමසීමේදී එය ඉතා භයානක […]

MAIN NEWS

නගරාධිපතිතුමා ඇතුලු හැමටම ස්තූතියි ! පුරෝගාමියා පේනවා දුන් මොමනස වෙබ් අඩවියේ අඩුපාඩු සකසයි !

ජනපතිගේ රටම ඩිජිටල් කතා හීනයක් කරන මොරටුව නගර සභා වෙබ් අඩවිය සල්ලි කන සුදු අලියෙක් විතුපරෝගාමියාරයි ? යන මැයෙන්  පුරෝගාමියා පෙන්වාදුන් මොමනස වෙබ් අඩවියේ අඩුපාඩු සකස් කිරීම මේ වන විට සිදුව තිබෙයි . ජනපතිගේ රටම […]

MAIN NEWS

රැකියා අඩුවෙලා ? ජනතාව පීඩාවෙන් ?  කිසිදෙයක් හරි හැටි කෙරෙන්නේ නැහැ ! තිප්පලගේ රුවන්සිරි මහතා පුරෝගාමියාට කියයි !

දේශපාලනයේදී සියල්ලෝ අවසන අභියෝගයට ලක් වන්නේ ජනතා අධිකරණයේදීය . එහිදී කවුරුන් කුමක් කීවද එයම සියලු දේශපාලන බලවේගයන්හි අනාගතය තීන්දු කරනු ලබයි . එනිසාම මොරටුව මූලික කර ජනතා සත්‍යයන්ට මුල් තැන දෙන පුරෝගාමියා දේශපාලනඥයින් වෙතම සීමා […]

MAIN NEWS

හර්ෂණ – සජිත් – නාමල්  එන එක අපිට අදාල නැහැ ගමේ පොදු වැඩ කරන සමිතියක් විතරයි මේක ? සුජිත් මෙන්ඩිස් මහතා – පුරවැසි අදහස් – ඉඳිබැද්දෙන්

දේශපාලනයේදී සියල්ලෝ අවසන අභියෝගයට ලක් වන්නේ ජනතා අධිකරණයේදීය . එහිදී කවුරුන් කුමක් කීවද එයම සියලු දේශපාලන බලවේගයන්හි අනාගතය තීන්දු කරනු ලබයි . එනිසාම මොරටුව මූලික කර ජනතා සත්‍යයන්ට මුල් තැන දෙන පුරෝගාමියා දේශපාලනඥයින් වෙතම සීමා […]

MAIN NEWS

හරයක් නැති ලියවිල්ලකට කොමසාරිස් අපිව හිරකරා ? තිසර මෙන්ඩිස් මහතා . අපිට ඇවිත් තර්ජනය කරාට නොසැලී අපේ ගමන අපි යනවා ! කුමාරි මෙන්ඩිස් මහත්මිය

මොරටුව විවිධ සේවා සමූපකාර සමිතියේ හිටපු සභාපතිවරයා වූ තිසර මෙන්ඩිස් මහතා යලිත් පුරෝගාමියා හා සම්මුඛ සාකච්ඡාවකට එක්වූයේ ඔහුගේ නිවස ඉදිරියට පැමිණි පුද්ගලයෙකු අසභ්‍ය වචනයෙන් බැනවැදී තර්ජනය කල බවට වූ තොරතුරෙහි පුරෝගාමියා විසින් කරුණු විමසීමට ගිය […]

MAIN NEWS

අළු යට ගිනි මොරටුව සමූපකාරේ නඩු තීන්දුව 31 වෙනිදා  ? එදා තීන්දු අනීතිකයි – පුලුවන් නම් කරන්න ?  අභියෝග රැසක් ?

මොරටුව විවිධසේවා සමූපකාර සමිතියට සමගි ජන බලවේගය විසින්ම පත්කල  සභාපතිවරයාව හා අධ්‍යක්ෂක මණ්ඩපය ඉවත් කිරීම සමගි ජන බලවේගයේ කණ්ඩායම විසින්ම ගෙන ආ විශ්වාස භංගයකින් සිදු කරනු ලැබීය . පසුව ඔවුන් විසින්ම නව සභාපතිවරයා ලෙසින් කාර්ලෝ […]

MAIN NEWS

පදික වේදිකා වෙළඳුන්ට සහනයක් දීමට මොරටුව මහා නගර සභාව සූදානම් බව පාලක මාලිමාවේ වගකිවයුතු මන්ත්‍රීවරයෙක් පුරෝගාමියාට පැවසීය .. එනිසා ඊට මග පුරෝගාමියා විසින් මෙසේ හෙළි කරුනු ලබන්නේය ….

වාර්ථාකරණයේදී සත්‍යය යැයි අසනා දකිනා සියල්ල පල කොට එහි නිමග්නව එය තම වාසිය පිණිසම හරවා ගන්නා ලංකාවේ සියලු ප්‍රසිද්ධ මාධ්‍ය හා ඒවායේ බඩගෝස්තරවාදී ඇතැම් ක්ලික් මාධ්‍ය වේදීන් යැයි ලොවට පුරසාරමට එවන් ජාතික යැයි කියාගන්නා මාධ්‍ය […]

MAIN NEWS

මොරටු පුරවැසි අදහස් පුරෝගාමියාට ! ඇත්තටම පෙර පාලන වලට සාපේක්ෂව මේ පාලනය හොදයි ! – දිනේෂ් සුරංග

දේශපාලනයේදී සියල්ලෝ අවසන අභියෝගයට ලක් වන්නේ ජනතා අධිකරණයේදීය . එහිදී කවුරුන් කුමක් කීවද එයම සියලු දේශපාලන බලවේගයන්හි අනාගතය තීන්දු කරනු ලබයි . එනිසාම මොරටුව මූලික කර ජනතා සත්‍යයන්ට මුල් තැන දෙන පුරෝගාමියා දේශපාලනඥයින් වෙතම සීමා […]

MAIN NEWS

මේ 22න් මාලිමාවේ දුෂ්ඨ පැසිස්ට් ක්‍රමයකට ඔබත් ඔබේ දරුවනුත් ගොදුරු වෙනවා ! මොමනස මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා

රටක නීතිය සහ අධිකරණය යනු පුරවැසියාගේ අවසන් ආරක්ෂක වැටයි. එහෙත්, වත්මන් රජය විසින් හඳුන්වා දී ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මඟින් එම ආරක්ෂක වැට සම්පූර්ණයෙන්ම බිඳ දැමීමට සැරසෙන බවට බොහෝ පාර්ශවයන් වෙතින් […]

MAIN NEWS

පුරෝගාමියා සිදුවීමේ පූර්ණ සත්‍යය පලකර නැහැ ?මොමනස  මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා චෝදනා කරයි ? ඔහුගේ පූර්ණ සත්‍යයට පුරෝගාමියා ගෙන් ඉඩක් …..!

පසුගියදා ගොලුමඩම හන්දියට නුදුරින් පදික වේදිකාවෙ වෙළඳාම් කල පලතුරු වෙළන්දෙකු එතැනින් ඉවත් කිරීමට ගල්කිස්ස පොලීසියේද මොරටුව පොලීසියේද මාර්ග සංවර්ධන අධිකාරියේද මොරටුව මහා නගර සභාවේද සහයෝගය ලබමින් එය සිදුකිරීම පුරෝගාමියා විසින් වාර්ථා කිරීමේදී නීතිය ඉටු කිරීම […]

MAIN NEWS

මොරටුව සමූපේ නව සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය වැඩ අරඹයි ! චෝදනා වේ නම් නම් ගම් ඇතුව කියන්න – සජබ මොරටුව සංවිධායක සේනක දමයන්ත මහතා කියයි

මොරටුව සමූපේ නව සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය වැඩ අරඹයි ! චෝදනා වේ නම් නම් ගම් ඇතුව කියන්න – සජබ මොරටුව සංවිධායක සේනක දමයන්ත කියයි මොරටුව විවධ සේවා සමූපකාර සංගමයේ විශේෂ මහා සභාවක් පවත්වා එහි සභාපතිවරයා […]

MAIN NEWS

ලක්ෂ 15 ක් වියදම් කරාට අද අඟුලාන ආදාහනාගාරයත් සුදු අලියෙක් වෙලා ? මොමනස මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර මහතා කියයි ( පුරෝගාමියා: INSIGHT # 2 )

පුරෝගාමියා: INSIGHT- මොමනස මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර සමගින් =========================== ලක්ෂ 15 ක් වියදම් කරාට අද අඟුලාන ආදාහනාගාරයත් සුදු අලියෙක් වෙලා ? මොමනස මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර මහතා කියයි =========================== පුරෝගාමියා: INSIGHT- වෙත මොරටුව මහා නගර සභාවෙහි තමන් […]

MAIN NEWS

නීතියක්ද ? පළිගැනීමක් ද ? නීතිය අගයමු එය මුලු රටටම ක්‍රියාත්මක කල යුතුය ! නැතහොත් එය නීතිය නැවීමකි !

ශ්‍රී ලංකා පොලීසියේ කාරුණික දැනුවත් කිරීමයි යනුවෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් මෙසේ ජනතාව වෙත බොහෝ අගනා පත්‍රිකාවක් නිකුත් කර තිබේ . එය බොහෝ අගය කලයුතු මහ මග ගමන් කරනා ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව ගෙන ඇති වටිනා තින්දුවක් […]

MAIN NEWS

හිටපු නගරාධිපති අනීතිකව තනි අත්සනින් අවසර දුන්  සැලසුම් ගැන දැන් පරීක්ෂණ කෙරෙනවා ? ඒ ප්‍රථිපල මොරටුව ජනතාවට බොහෝ දේ කියා දේවි ! මොමනස මන්ත්‍රී  සුදේශ් ඉන්ද්‍රජිත් මහතා කියයි

මොරටුව මහා නගර සභාවේ සෞඛ්‍ය අංශය තුල අතීත පාලනයන්ගේ වූ දූෂිත කම් පිළිබඳව බොහෝ සත්‍යයන් හා අසත්‍යයන්ද පාදක කොට ගනිමින් පැතිර ගිය චෝදනාවන් බොහෝමයකි . එනිසාම මොරටුව මූලිකව සත්‍යයන් සොයා යන පුරෝගාමියා මේ පිළිබඳව විමසීමට […]

MAIN NEWS

මේ නගරාධිපතිවරයාට වැඩ කරන්න උවමනාව තිබ්බත් මේ දූෂිත නිලධාරීන් කරන්න දෙන්නේ නැහැ ? මොමනස මන්ත්‍රී ඔසඳ අබේකෝන්

දශක දෙකකට වැඩි කාලයක් මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ  එල්.ඔසඳ හර්ෂණ අබේකෝන් මහතා පුරෝගාමියා හා එක්වෙමින් අසන ලද ප්‍රශ්ණ වලට සිනහවෙන් පිළීතුරු දුන්නද සැබවින්ම පුරෝගාමියා ඔහුගෙන් පළමුවම විමසනු ලැබුවේ මෙදාද මොරටුව ජනතාව තුලත් […]