
කෝටි තුනක් කපා හරින්නේ ? මොරටුව මාලිමාවේ අම්මගෙ අප්පගෙ සල්ලිද ? මොමනස මන්ත්රී සුජිත් පුෂ්පකුමාර මහතා
මොරටුව මහා නගර සභාවේ අගෝස්තු සභා වාරයේදී මොමනස මන්ත්රී සුජිත් පුෂ්පකුමාර මහතා විසින් මාලිමා පාලනය කටුබැද්දේ ඇති සුපිරි වෙළඳ සංකීරණයක කඩහිමියන් විසින් මොමනසට ගෙවිය යුතු වූ රුපියල් කෝටි තුනකට අධික මුදලක් වූ ප්රවේශ ගාස්තු කපා […]



















