MAIN NEWS 1

“මාලිමාවට දැනෙනකොට ‘බබා හම්බවෙයි’ – මොරටුවේ පොදු ප්‍රවාහනයේ ඛේදවාචකය – මොරටුවේ මගීන් ලතවන ඉරිදා සහ පෝය දින ප්‍රවාහන අර්බුදය !

ජනතාවගේ මූලික අවශ්‍යතා සැපැයීම රජයක වගකීම වන අතර, ආහාර මෙන්ම ප්‍රවාහනයද එසේය. මොරටුව කොතරම් ජනාකීර්ණ නගරයක් වුවද, එහි සිට බොහෝ ගම්වලට ඉරිදා හා පෝය දිනවලදී පොදු ප්‍රවාහන සේවය නිසි පරිදි නැත. මේ මගේ අත්දැකීමෙන්ම ලද […]

MAIN NEWS

මාලිමාව හැකිනම් ලිට්මස් පරික්ෂාවක් කරන්න – තරම තේරේවී ? සජබ මෝල්පේ අත්සන් එකතුවේදී මරික්කාර් ගෙන් අභියෝගයක් !

සමගි ජන බලවේගයේ මොරටුව සංවිධායක මොමනස ප්‍රතිපක්ෂ නායක සේනක දමයන්ත මහතාගේ හා මොරටුව සමගි ජන බලවේගයේ මොමනස මන්ත්‍රිකණ්ඩායමේ සංවිධායකත්වයෙන් අද දිනදී මොරටුව මෝල්පේ පොල භුමිය ආසන්නයේ දී අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් පැවැත්වුණි . එය අධිකරණයට […]

MAIN NEWS

මම කාවවත් සනසන්නෙ නැහැ …. සමහරුන්ට නොදිරවන ජනතාවට හිතකර දේවල් මම එදත් අදත් කතා කරනවා ! මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා

මම කාවවත් සනසන්නෙ නැහැ  සමහරුන්ට නොදිරවන ජනතාවට හිතකර දේවල් මම එදත් අදත් කතා කරනවා ! මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා යැයි පුරෝගාමියා ඇසූ ඔබතුමාව ඇයි ලෙඩ අදින මන්ත්‍රීවරයෙක් ලෙස හඳුන්වන්නේ යැයි ? යන ප්‍රශ්ණයට පිලිතුරු […]

MAIN NEWS 1

රජයේ සාක්කු පිරෙන විට, පොදු ජනතාවගේ ජීවිත අගාධයට: උද්ධමනය සහ ඉන්ධන අර්බුදය හමුවේ ලාංකිකයාගේ දෛනික අරගලය බිඳවැටෙයිද?

ශ්‍රී ලංකා ආර්ථිකයේ සාර්ව දර්ශක සහ රජයේ ආදායම් වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව නිල දත්ත පෙන්වා දුන්නද, එහි සැබෑ සහනය සාමාන්‍ය ජනතාවගේ මුදල් පසුම්බිය වෙත ගලා නොයෑම බරපතළ සමාජයීය හා ආර්ථික අර්බුදයක් නිර්මාණය කරමින් […]

MAIN NEWS 1

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පතිට පාස්කු ප්‍රහාර නඩුවෙන් මරණ දඬුවම

2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් නඩු විභාග කළ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මරණ දඬුවම නියම කර තිබේ. මෙම නඩුවටම අදාළව […]

MAIN NEWS

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම: හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

2019 වසරේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ සාපරාධී රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ. පැය […]

MAIN NEWS

මීමෝ දනීද මී ගස් වරුණේ ? මොරටුව මහා නගර සභාවට ස්තූතියි !

මොරටුව ඉඳිබැද්දේ ඩග්ලස් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය මෙදා පෙර තිබූ අපාය උදාහරණයෙන් මුදවා යම් තරමකින් නඩත්තු කොට ක්‍රීඩා කිරීමට පිටය සකසා දීම සැබවින්ම මොමනසට ස්තූතිය පුදකල යුතු කාරියක් බව පරෝගාමිය විශ්වාසය පල කරයි . නමුදු තවමත් ඇතැම් […]

MAIN NEWS

දේශපාලන බලයේ කළු පැල්ලම: මර්වින් සිල්වාගේ කෝටි ගණනක නීතිවිරෝධී වත්කම් හෙළි වෙයි

රටක අමාත්‍ය ධුරයක් යනු ජනතා සේවය උදෙසාම ලැබෙන පූජනීය වගකීමකි. එහෙත්, ඉතිහාසය පුරා ඇතැමුන් මෙම බලය තම පෞද්ගලික ධනස්කන්ධය වර්ධනය කරගැනීමේ පහසුම මඟක් කරගත් ආකාරය අප කොතෙකුත් දැක ඇත්තෙමු. එවැනි දේශපාලන බලයේ අවභාවිතය පිළිබඳ කතාබහේදී […]

MAIN NEWS

මොරටුවේ මඩුවක් කරොත් නඩුවක් වැටෙන තැනකට යන නීතියක් ? ප්‍රියනාත් මෙන්ඩිස් මොමනස මන්ත්‍රී පහදයි ! ( වීඩියෝව )

මොරටුව කඩලානේ ගල්පිටහබඩ පාරේ බදුවත්තේ ඉඩමක වඩුමඩුවක් පවත්වාගෙන යන තරුණ යුවලක් වෙත අද තම වඩු මඩුව පවත්වාගෙන යාම සදහා මොරටුව මහ නගරසභාවටද එක් නිවසක පැමිණිලි නිසා පොලීසිය වෙතද යාමට සිදුව තිබීම සැබවින්ම කණගාටුදායක තත්වයකි . […]

MAIN NEWS

භෞතික සංවර්ධනයට වඩා ආධ්‍යාත්මික සංවර්ධනයයි රටකට වැදගත් – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය කළුතරදී පවසයි

කළුතර – රණශೂರ පුවත් වාර්තාකරු රටක කොතරම් භෞතික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද, සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම, හික්මීම සහ ආධ්‍යාත්මික වර්ධනය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් […]

MAIN NEWS

සමාජ ක්‍රියාකාරී ‘ක්ලික් මාධ්‍ය’ හොරුන් අතර අලුත්ම හොරා ශාන් ගනේගොඩ කොටු වෙයි !

නීතියේ රැකවරණයෙන් සැඟවී සිටි ‘සමාජ ක්‍රියාකාරිකයා’ ශාන් ගනේගොඩ පිටුපස ඇත්තේ සොරකම් 30කට අධික අපරාධ ඉතිහාසයක්! මෑත කාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ රටම කැලඹූ, හිටපු ජනාධිපතිවරුන් සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් උදම් […]

MAIN NEWS 2

අගවිනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතිඥ සංගමයෙන් දැවැන්ත විරෝධතාවක්: “අධිකරණ ස්වාධීනත්වයට එල්ල වූ තර්ජනයක්!”

“මෙය කිසිදු පුද්ගලයෙකු හෝ විනිසුරුවරයෙකු සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. මෙය අධිකරණයේ ස්වාධීනත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්ම සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වූ ඉතා වැදගත් ජාතික කාරණයක්. එවැනි මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකළ යුත්තේ පුළුල් මහජන සහ […]

MAIN NEWS

අර්බුද මැද ඇමති ලාල් කාන්තගෙන් ගොවි හමුවක් : වී වගා පිරිවැය සහ රජයේ ඉදිරි දැක්ම

මෑතකදී වී වගාව වෙනුවට බඩඉරිඟු වගා කළ යුතු යැයි පැවසීමෙන් මෙන්ම වී මිලදී ගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ගොවීන්ගේ දැඩි උදහසට හා විවේචනයට ලක් වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා, එම […]

MAIN NEWS

නීතිය කාටත් එකයි! ආණ්ඩුවට සම්බන්ධ අයටත් නීතිය ක්‍රියාත්මක වෙනවා – රංග දිසානායකගෙන් දැඩි ප්‍රකාශයක්

තමන් අත්තනෝමතික ලෙස හෝ පක්ෂපාතීව කටයුතු කරන බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, තමන් සිදුකරන්නේ පාර්ලිමේන්තුවෙන් පවරා ඇති බලතල නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීම පමණක් බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් […]

MAIN NEWS

සංස්කෘතිය පාතාලයට බිලිදීම සහ රාජ්‍ය ස්වාධීනත්වය දියවීම : දෙවිනුවර පෙරහැරේ කාවාඩියෙන් පෙනෙයි !  

ශ්‍රී ලංකාවේ අභිමානවත් ඓතිහාසික හා සංස්කෘතික මංගල්‍යයක් වන දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර ආශ්‍රිතව මෑතකදී මතුවී තිබෙන තත්ත්වය රටේ සැබෑ පාලන බලය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් සමාජය හමුවේ තබා තිබේ. සංවිධානාත්මක අපරාධ කල්ලි […]

MAIN NEWS 1

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට පළවන පුවත අසත්‍යයක් – ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිල වශයෙන් නිවේදනය කර සිටියි. පුවතේ සත්‍යතාව […]

MAIN NEWS 1

ජනාධිපති නීතීඥ පත්වීම් සඳහා දැඩි නීති: වසර 20ක අනිවාර්ය සේවා කාලයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ

අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත, ජනාධිපති නීතීඥවරුන් (President’s Counsel) පත් කිරීම සඳහා වන මාර්ගෝපදේශ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. නව සංශෝධනයට අනුව, ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවම වශයෙන් වසර […]

MORATU NEWS

මොමනස පාලනයේ බැරිකම දැන පුරුද්ද කල පුරුද්ද පලපුරුද්ද නැතිකමයි ! ඩබ්. සමන්ලාල් ප්‍රනාන්දු මහතා හිටපු නගරාධිපති

ඩබ්. සමන්ලාල් ප්‍රනාන්දු මහතා මොරටුව මහ නගර සභාවේ වැඩිම වසර ගණනක් නගරාධිපතිවරයා ලෙසින් සේවය කල අය වෙයි .   ඒ අනුව, ඔහු මොරටුව නගරාධිපතිවරයා ලෙස මුළු වසර 14කට අධික කාලයක් (2006 සිට 2016 දක්වා සහ […]

MAIN NEWS 1

ගිනි ගණන් අයකරනා රසායනාගාර පරීක්ෂණ ගාස්තු නියාමනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ !

පෞද්ගලික අංශයේ වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ ගාස්තු විධිමත් හා පාලනය කිරීමේ අරමුණින්, 2020 ජූලි 29 දිනැති අංක 2186/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය […]

MAIN NEWS 1

මහේෂ් රුක්මාල් ඩයස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් යොවුන් සංවිධායක ලෙස පත් කෙරේ !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් යොවුන් සංවිධායකවරයා ලෙස මොරටුව මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහේෂ් රුක්මාල් ඩයස් මහතා අද දින පත් කරනු ලැබීය. මෙම පත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ […]