
පාස්කු ප්රහාර නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දිනට නියම වෙයි – ප්රධාන විත්තිකරු සියලු චෝදනා ප්රතික්ෂේප කරයි !
2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ, මීගමුව, මඩකලපුව සහ තදාසන්න ප්රදේශවල සංචාරක හෝටල් හා කිතුණු දේවස්ථාන ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර මාලාවක් එල්ල කිරීම, කුමන්ත්රණය කිරීම සහ ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ […]



















