
ඒක පෞද්ගලික ? හා ? මේක පොදු ? බෑ ? මොමනස මේ දෙබිඩි ක්රියා ඇයිදැයි ජනයා අසයි !
මොරටුව කඩලානේ කෝවිල පාර කෙලවරෙහි මොරටුවේ බොහෝ දෙනෙකු දන්නා රජයේ නිවාස පිහිටා තිබෙන්නේය . එම රජයේ ඉඩම පෙර ලැයිම ලෙසින් හැඳින්වූවද මෙදා එහි විසුවන්ගේ නෑදෑ පරම්පරාව වැඩි වෙමින් වෙසෙන්නේය . බොහෝ අඩුපාඩු මැද දිවි ගෙවනා […]


















