MAIN NEWS

අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට එරෙහිව මොරටුව මහා නගර සභාවේ ප්‍රතිපක්ෂ කළුපටි විරෝධතාවය ! ( වීඩියෝව )

මොරටුව මහා නගර සභාවේ මාසික සබා වාරය පැවැත්වෙන අද ( 04 ) දා එහි ප්‍රතිපක්ෂයේ බහුතර මන්ත්‍රී කණ්ඩායම මෙසේ කලු පටි පැළඳ මොරටුව මහා නගර සභා පරිශ්‍රය ඉදිරියේදී විරෝධතාවයක නිරත වීය . එහිදී ප්‍රතිපක්ෂ නායක […]

MAIN NEWS 3

ශ්‍රී ලංකාවේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලෝකයේ විශාලතම විනිසුරුවරුන්ගේ සංගමය කනස්සල්ල පළ කරයි

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, ජාතික විනිසුරු සංගම් නියෝජනය කරන ලෝකයේ විශාලතම ගෝලීය සංවිධානය වන ජාත්‍යන්තර විනිසුරු සංගමය (IAJ) […]

MAIN NEWS 2

පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් – මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් වත්මන් පොලිස්පතිවරයා සහ හිටපු පොලිස්පතිවරුන් සම්බන්ධයෙන් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර තිබේ. […]

MAIN NEWS

විනිසුරු විශ්‍රාම වයස් සංශෝධනයට එරෙහිව ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් ජනාධිපතිවරයාට ලිපියක් – අධිකරණ ඇමතිගේ උත්සාහයත් අසාර්ථකයි

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට රජය ගෙන යන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් රට තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ. මේ සම්බන්ධයෙන් මතුවී ඇති ප්‍රධාන කරුණු පහත පරිදි සරළව දැක්විය හැක: ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ […]

MAIN NEWS 2

වීර පුරන් අප්පුගේ කඩුව විතරක් නෙමෙයි ? අශ්වයාගේ වෘෂණ කෝශ දෙකත් හොරු කඩලා ?

පුරෝගාමියා ලුනාව කලපුව ක්‍රීඩාංගනය ඇවිදින මංතීරුව හා විවේක උද්‍යානය වෙවත යන්නේ එහි ඇතැයි කියවෙනා වීර පුරන් අප්පුගේ පිළිරුවෙහි ඡායාරුවක් ගැනීමටය . පුරෝගාමියා වෙනුවෙන් පෙනී සිිටිනා අපද කුඩා කල බිලිපිත්තක් ගෙන ඇමක් නොමැතිවම බිලි කටුව පවා […]

MAIN NEWS 3

මාලිමාවයි පෙරටුගාමී පක්ෂයයි පටලවමින් සමාජ මාධ්‍යයේ යන අලුත්ම බොරුව ?

මාලිමාවයි පෙරටුගාමී පක්ෂයයි පටලවමින් සමාජ මාධ්‍යයේ යන අලුත්ම බොරුව! සමාජ මාධ්‍ය පුරා දැන් අලුත්ම කතාවක් වේගයෙන් පැතිර යනවා. ඒ, මාලිමාව සහ පෙරටුගාමී පක්ෂය සම්බන්ධයෙන් කිසිදු සත්‍යතාවක් නැති, සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධ කළ අසත්‍ය තොරතුරු පෙළක්!  මේකයි ඇත්ත […]

MAIN NEWS 3

වීර පුරන් අප්පුලා සිය ගණනින් ඇවසි යුගයක් මේක ? මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රී සුරේශ් ඉන්දික මහතා

178 වන විර පුරන් අප්පු ගුණ සමරුව 2006 අගෝස්තු 08 සවස 3.30 ට ලුනාව දුම්රියපල ඉදිරිපිට බුදුපිළිමය අසලදී පැවැත්වෙනබව බව මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රී සුරේශ් ඉන්දික මහතා පුරෝගාමියාට පැවසීය . පසුගිය වසරේ තමා පමණක් […]

MAIN NEWS 1

“මාලිමාවට දැනෙනකොට ‘බබා හම්බවෙයි’ – මොරටුවේ පොදු ප්‍රවාහනයේ ඛේදවාචකය – මොරටුවේ මගීන් ලතවන ඉරිදා සහ පෝය දින ප්‍රවාහන අර්බුදය !

ජනතාවගේ මූලික අවශ්‍යතා සැපැයීම රජයක වගකීම වන අතර, ආහාර මෙන්ම ප්‍රවාහනයද එසේය. මොරටුව කොතරම් ජනාකීර්ණ නගරයක් වුවද, එහි සිට බොහෝ ගම්වලට ඉරිදා හා පෝය දිනවලදී පොදු ප්‍රවාහන සේවය නිසි පරිදි නැත. මේ මගේ අත්දැකීමෙන්ම ලද […]

MAIN NEWS

මාලිමාව හැකිනම් ලිට්මස් පරික්ෂාවක් කරන්න – තරම තේරේවී ? සජබ මෝල්පේ අත්සන් එකතුවේදී මරික්කාර් ගෙන් අභියෝගයක් !

සමගි ජන බලවේගයේ මොරටුව සංවිධායක මොමනස ප්‍රතිපක්ෂ නායක සේනක දමයන්ත මහතාගේ හා මොරටුව සමගි ජන බලවේගයේ මොමනස මන්ත්‍රිකණ්ඩායමේ සංවිධායකත්වයෙන් අද දිනදී මොරටුව මෝල්පේ පොල භුමිය ආසන්නයේ දී අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් පැවැත්වුණි . එය අධිකරණයට […]

MAIN NEWS

මීමෝ දනීද මී ගස් වරුණේ ? මොරටුව මහා නගර සභාවට ස්තූතියි !

මොරටුව ඉඳිබැද්දේ ඩග්ලස් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය මෙදා පෙර තිබූ අපාය උදාහරණයෙන් මුදවා යම් තරමකින් නඩත්තු කොට ක්‍රීඩා කිරීමට පිටය සකසා දීම සැබවින්ම මොමනසට ස්තූතිය පුදකල යුතු කාරියක් බව පරෝගාමිය විශ්වාසය පල කරයි . නමුදු තවමත් ඇතැම් […]

MAIN NEWS

මොරටුවේ මඩුවක් කරොත් නඩුවක් වැටෙන තැනකට යන නීතියක් ? ප්‍රියනාත් මෙන්ඩිස් මොමනස මන්ත්‍රී පහදයි ! ( වීඩියෝව )

මොරටුව කඩලානේ ගල්පිටහබඩ පාරේ බදුවත්තේ ඉඩමක වඩුමඩුවක් පවත්වාගෙන යන තරුණ යුවලක් වෙත අද තම වඩු මඩුව පවත්වාගෙන යාම සදහා මොරටුව මහ නගරසභාවටද එක් නිවසක පැමිණිලි නිසා පොලීසිය වෙතද යාමට සිදුව තිබීම සැබවින්ම කණගාටුදායක තත්වයකි . […]

MAIN NEWS 1

විගණකාධිපති නියෝගත් කුණු කූඩයටද? හිටපු මන්ත්‍රීවරුන්ගේ ලක්ෂ ගණනක් වූ ඉන්ධන දීමනා නැවත අයකර නොගෙන මොරටුව නගර සභාව මුනිවත රකින්නේ ඇයි ?

මොරටුව මහ නගර සභාවේ (මොමනස) හිටපු මන්ත්‍රීවරුන් වෙත නීති විරෝධී ලෙස ගෙවා ඇති ඉන්ධන දීමනා වහාම නැවත අයකර ගන්නා ලෙස ශ්‍රී ලංකා විගණකාධිපතිවරයා විසින් නිල වශයෙන් නියෝග කර තිබියදීත්, මොරටුව මහ නගර සභා පාලනාධිකාරිය ඒ […]

MAIN NEWS 1

අධිකරණ විවාදය රජය වළකයි: විපක්ෂයෙන් හදිසි රැස්වීමක් ! ( වීඩියෝ සහිතයි )

අධිකරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට රජය දැඩි ලෙස එරෙහි වීමත් සමඟම, ඒ පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හදිසි හමුවක් අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී […]

MAIN NEWS 1

උසාවි එනවා කිව්වට ආවෙ නෑ: දිගටම මඟහැරිය බැසිල්ට මාතරින් වරෙන්තු – ලංකාවට ආවොත් ආපහු යන්න බැරි වෙන්න ගමන් තහනමකුත් !

“නඩුවට නොපැමිණ දිගින් දිගටම අධිකරණය මඟහරිමින් සිටින බැවින්, සැකකරු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න…” — මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක අයථා ලෙස උපයාගත් මුදලින් මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයෙන් අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව […]

MAIN NEWS 1

අල්ලස් කොමිසමේ ප්‍රාදේශීය කාර්යාල 23 ක් මේ වසරේදී: දූෂණ මර්දනය ප්‍රාදේශීය මට්ටමටම ගෙනයන බවට අධිකරණ ඇමැතිගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාල 23 ක් මේ වසර තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අලුතින් පිහිටුවනු ලබන මෙම […]

SPECIAL NEWS

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් තහවුරු වූ ඇත්ත: “ඕනෑම අයෙකුට හිතුමනාපෙට ලිංගිකත්වය වෙනස් කළ නොහැක” – මාලිමා රජය හමුවේ නැගෙන සංස්කෘතික ප්‍රශ්නාර්ථය ?

“ගෑනියෙක් පිරිමියෙක් කරන්නත්, පිරිමියෙක් ගෑනියෙක් කරන්නත් හැර අන් ඕනෑම දෙයක් කිරීමට හැකියාව ඇතැයි” කියමින් එදා ජේ. ආර්. ජයවර්ධන මහතා හඳුන්වා දුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවන් පවා අභියෝගයට ලක් කරමින්, මෙරට සැත්කම් මගින් ලිංගිකත්වය වෙනස් කිරීමට […]

MAIN NEWS

ෆේස්බුක් (Facebook) වෙබ් අඩවියේ ප්‍රධාන බිඳවැටීමක්: පරිශීලකයින්ට බලපෑම්

ජූලි 19, 2026 – අද දින ලොව පුරා විසිරී සිටින ෆේස්බුක් පරිශීලකයින් විශාල පිරිසකට තම ගිණුම් වෙත පිවිසීමේදී බරපතළ තාක්ෂණික ගැටළු වලට මුහුණ දීමට සිදුවී තිබේ. මෙම හදිසි බිඳවැටීම හේතුවෙන් පරිගණක (Desktop) වෙබ් බ්‍රව්සර් හරහා […]

MAIN NEWS

මොරටුව මහ නගර සභාවේ සිදුවූ බව කියන රුපියල් මිලියන 100කට අධික මූල්‍ය අක්‍රමිකතාව :වසරකට පසුවත් මාලිමාව මේවා ගැන නිහඬ ඇයි මොරටුව ජනතාව අසයි ?

මොරටුව මහ නගර සභාවේ පෙර පාලන සමයේදී රුපියල් මිලියන 100කට අධික මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් චෝදනා එල්ල කර තිබීම මේ වන විට මොරටුව පුරවැසියන් අතර […]

MORATU NEWS

මොරටුවේ වඩු කර්මාන්තය සහ නීතිය: ඔබ දැනගත යුතු සත්‍යය !

මොරටුව යනු ශ්‍රී ලංකාවේ වඩු කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයයි. පරම්පරාගත දක්ෂ ශිල්පීන් සහ ගුණාත්මක නිෂ්පාදන නිසා මෙයට ජාතික වශයෙන් විශාල පිළිගැනීමක් ඇත. කෙසේ වෙතත්, මෙම කර්මාන්තය පවත්වාගෙන යාමේදී නීතිය සහ ප්‍රායෝගික තත්ත්වය අතර පවතින වෙනස නිවැරදිව වටහා […]

MAIN NEWS

බුලත් විටට දුම්කොළ එකතු කිරීම තහනම්: මුතුන් මිත්තන්ගේ දේශීය රසයට වැටුණු නීතියේ තදබල තහංචිය

සිංහල සංස්කෘතියේ අතීතයේ සිටම බුලත් විට යනු ආගන්තුක සත්කාරයේදී මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයේදීත් අමතක නොවන අංගයකි. එදා අපේ මුතුන් මිත්තන් රස ගැන්වූ බුලත් විට, අද වන විට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබේ. ඒ හේතුවෙන්, […]