
අපි අනිවාර්යෙන්ම විනය පරීක්ෂණයක් පවත්වනවා. අනිවාර්යෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා – විපක්ෂ නායක සජිත් ප්රේමදාස
අද පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර යොමු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, තම පක්ෂය තුළ වැරදිකරුවන්ට හෝ අපරාධකරුවන්ට ‘ඉඩක්‘ නොමැති බවයි. “අපි අනිවාර්යෙන්ම විනය පරීක්ෂණයක් පවත්වනවා. අනිවාර්යෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා,” […]


















