
මොරටුව කටුබැද්දේ සුරම්‍ය පදෙසේ ටැලන්ට් ඒසියා නම් කුඩා රඟහල තම පෞද්ගලික වියදමින් ම තනා විශේෂයෙන් මොරටුව කලා ලැදි පරපුරට එහි ප්‍රතිලාභ ලබා දෙන්නට කටයුතු කල බෙහෝ කලාවන්හි ප්‍රවීන දක්ෂ කලා කරුවෙකු ලෙස කිත්සිරි මෙවන් ජයසේන මහතා හඳුන්වා දිය හැකිය .
බොහෝ දෙනෙකු මොරටුවේම වුවද නොදන්නා මෙම කුඩා රඟහල තුලින් මොරටුවේ කලා ලැදියෝ තවමත් නිසි ප්‍රයෝජනයක් ගෙන නොමැති බව අපට හැඟෙයි
හැම විටම පාහේ දක්ෂ ආධුනිකයින් හා නිර්මාණකරනයේ යෙදෙනා කිත්සිරිමෙවන් ජයසේන මහතා ගේ වත්මනෙහි කලා කාරිය පිළිබඳව සැකෙවින් මෙසේ මෙම වීඩියෝවෙන් හෙලි කරනු ලබයි

Be the first to comment