අවුරුද්දක් මන්ත්‍රීකමට හෙට්ටු කරනා මොරටුවේ පොහොට්ටුව ?

පාලක පක්ෂයට බොහෝ අභියෝග සිදු කරමින් පැවතියද ? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවට මැතිවරණයේ ජයගත් එකම කොට්ඨාශය වෙනුවෙන් ලද බෝනස් මන්ත්‍රීධූර පවා පුරවා නොතබමින් ඔවුනට ඡන්දය දුන් ජනතාවගේ අයිතිය වසරක කාලයක් පුරා නොතකා හැරීම දැඩි අසාධාරණයක් බව මොරටුව ජනතාව පවසයි .

එම මන්ත්‍රීධූරය පිරවීමේ දී සිදුවූ අභ්‍යන්තර කතාවයි මේ …..

Be the first to comment

Leave a Reply