MAIN NEWS

පිලියන්දල බොකුන්දරදී පොලිස් නිලධාරීන්ට කඩුවෙන් පහර දෙන්න ගිය පුද්ගලයෙකුට වෙඩි !

2026 ජූලි 19 | උදෑසන 08:05 පිලියන්දල, බොකුන්දර ප්‍රදේශයේදී අද අලුයම පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවකින් පහරදීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සැකකටයුතු […]

MAIN NEWS

රාජපක්ෂලාට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීමේ මාලිමා “මුට්ටිය දමා බැලීමේ” උපක්‍රමය අසාර්ථක වීමේ දේශපාලන ඇත්ත කුමක්ද ?

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ නිතර කතාබහට ලක්වන “මුට්ටිය දමා බැලීමේ” (Testing the waters) දේශපාලන උපක්‍රමය, රාජපක්ෂ පවුල කේන්ද්‍ර කරගත් නීතිමය ක්‍රියාවලීන් සම්බන්ධයෙන් අද වන විට බරපතල අර්බුදයකට මුහුණ දී තිබේ. මාලිමාව වැනි වත්මන් දේශපාලන බලවේග […]

MAIN NEWS

රේගු වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් ‘හවුස් ඔෆ් ෆැෂන්ස්’ හිමිකරුට පපුවේ අමාරුවක් හැදී මහ රෝහලේ ?

රේගු තක්සේරු කිරීම් සම්බන්ධයෙන් පැන නැගුණු වංචනික ක්‍රියාවක් හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගත් ‘හවුස් ඔෆ් ෆැෂන්ස්’ (House of Fashions) ආයතනයේ හිමිකරු ප්‍රීති ජයවර්ධන මහතා මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික […]

MAIN NEWS

“මොළ නෙමෙයි මේවා, මොළ ගේන නැව් කියන්නේ නිකංද?” – මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන වජිර අබේවර්ධනගෙන් හෙළිදරව්වක්

පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිදුවීම සුනාමි ව්‍යසනයකට සමාන තත්ත්වයක් බවත්, එම අවස්ථාවේදී සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බලධාරීන්ට මානුෂීය පියවරක් ගැනීමට හැකියාව තිබූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. යූටියුබ් […]

MAIN NEWS

පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකිණූ බේරුවල සුපිරි වෙළඳසැලකට රුපියල් ලක්ෂ 10ක (මිලියනයක) දඩයක්

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිල (MRP) ඉක්මවා දේශීය කීරි සම්බා සහල් අලෙවි කිරීම හේතුවෙන් බේරුවල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලකට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) දඩයක් නියම කර තිබේ. […]

MAIN NEWS

අධිකරණය මඟ හැරීම: නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු 6 දෙනෙකුට වරෙන්තු

2022 වසරේ පැවති ‘අරගලය’ ජනතා ව්‍යාපාරයට සමගාමීව, අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස උද්ඝෝෂණයක නිරත වීමේ නඩුවකට අදාළව ඇප මත සිටි නියෝජ්‍ය නාගරික සංවර්ධන අමාත්‍ය එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් හය […]

MAIN NEWS

‘හරක් කටා’ගේ කෝටි 12ක අල්ලස් ජාලය: මුදල් බෙදූ භික්ෂුවක් ගැන හෙළිදරව් !

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තකගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුණහැන්නදිගේ යන සැකකරුවන් තිදෙනා ලබන ජූලි […]

MORATU NEWS

ඔබතුමා මොමනස හි ප්‍රතිපක්ෂ නායකතුමා ? ඒ නිසාම එක් නිශ්චිත ප්‍රශ්ණයක් ගෙන ඒ ගැන අසනවා වෙනුවට පොදුවේ ඔබතුමාගෙන් මම ප්‍රශ්ණ කරන්නේ මොමනස හි වත්මන් පාලනයේ තත්වයන් හා මහ සභාව පිළිබඳව ඔබතුමා දකින්නේ කෙසේද ?

පුරෝගාමියා – ඔබතුමා මොමනස හි ප්‍රතිපක්ෂ නායකතුමා ? ඒ නිසාම එක් නිශ්චිත ප්‍රශ්ණයක් ගෙන ඒ ගැන අසනවා වෙනුවට පොදුවේ ඔබතුමාගෙන් මම ප්‍රශ්ණ කරන්නේ මොමනස හි වත්මන් පාලනයේ තත්වයන් හා මහ සභාව පිළිබඳව ඔබතුමා දකින්නේ කෙසේද […]

MORATU NEWS

ඇයි මේ මහ සභා රැස්වීමේදී ඔබතුමාට බොහෝ වාරයක් එහි අරමුණු පැහැදිලි කරමින් එහි විනය හා කාලය රකින්නට මහත් උත්සාහයක් ගන්නට සිදු වන්නේ ?

පුරෝගාමියා – ඇයි මේ මහ සභා රැස්වීමේදී ඔබතුමාට බොහෝ වාරයක් එහි අරමුණු පැහැදිලි කරමින් එහි විනය හා කාලය රකින්නට මහත් උත්සාහයක් ගන්නට සිදු වන්නේ ? නගරාධිපති – කාගේවත් හොඳ අහන්න නෙමෙයි මං ඒ දේ කරන්නේ […]

MAIN NEWS

“ISIS ලැයිස්තුව අතේ තියාගෙන රවී සහ ශානි මොනවද කළේ?” – සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥයාගෙන් අධිකරණයේදී සැර ප්‍රශ්න වැලක්!

පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ප්‍රමාණවත් තරම් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) එවකට සිටි ඉහළම නිලධාරීන් වූ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ඒ ගැන නිසි පියවරක් […]

MAIN NEWS

UPDATE: ලේලිය කළ ‘හිංසන’ පැමිණිල්ල නිසා හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දැඩි කලකිරීමෙන් සිටි බව හෙළි වෙයි – ඛේදවාචකයේ සුලමුල මෙන්න

මුළු රටකම නීතිය සහ සාමය සුරැකීමට නායකත්වය දුන්, දශක ගණනාවක් පොලිස් බලඇණි මෙහෙයවූ ප්‍රතාපවත් නිලධාරියෙකු අවසානයේ තමන්ගේම නිවසේ සතර බිත්ති මධ්‍යයෙන් පැනනැඟුණු දරාගත නොහැකි පෞද්ගලික වේදනාවක ගොදුරක් වනු ඇතැයි කිසිවෙකුත් අපේක්ෂා කළේ නැත. ශ්‍රී ලංකා […]

MAIN NEWS

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ හදිසි මරණය: අප මෙතෙක් දන්නේ මොනවා ද? විමර්ශන හා අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳ සම්පූර්ණ විස්තරය

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කැපී පෙනෙන නිලධාරියෙකු වූ හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න (සී.ඩී. වික්‍රමරත්න) මහතා මාලබේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී වෙඩි වැදී මියයාමේ අවාසනාවන්ත පුවතක් ඊයේ ජූලි 17 වනදා පෙරවරුවේ වාර්තා විය. මියයන විට […]

MAIN NEWS

මීගමුව බන්ධනාගාර නොසන්සුන්තාව: CID හෙළිදරව්ව සහ සිද්ධියේ පසුබිම් තොරතුරු

මීගමුව බන්ධනාගාරයේ ජූලි මස මුලදී ඇති වූ දරුණු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වූ ජීවිත හානි සහ විනාශයන් සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වේ. සිද්ධියේ ප්‍රගතිය සහ CID හෙළිදරව්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මීගමුව […]

MAIN NEWS

ලක්ෂ 15ක අල්ලස ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට ඩුබායි සිට මරණ තර්ජන !

කටාන ප්‍රදේශයේ සිට පොලොන්නරුවට මෝටර් රථයකින් ‘අයිස්’ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ තරුණ යුවළක් කොටුකරගත් පොලිස් නිලධාරියාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඩුබායි රාජ්‍යයේ සිට මරණ තර්ජන එල්ල වී තිබේ. පොලොන්නරුව පොලීසිය සඳහන් කරන්නේ වැටලීම සිදුකළ නිලධාරියා ඉලක්ක […]

MAIN NEWS

රම සමාජ මාධ්‍ය කලඹන “ජනපතිගේ ප්‍රංශ සංචාරයට වීසා නෑ” කතාව බොරුවක්: ෆේස්බුක් දැන් තනිකර ව්‍යාජ පුවත් මවනා තැනක් වෙලා !

 ජනාධිපතිවරයාගේ ඉදිරි ප්‍රංශ සංචාරය කල් යාමට හේතුව ප්‍රංශ තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍ර ලබා නොදීම නිසා බවට සමාජ මාධ්‍ය පුරා පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත ඒවා බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග තහවුරු කරයි. […]

MAIN NEWS

නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුව මර උගුලක් වෙයි? ආචාර්ය හර්ෂගෙන් බලධාරීන්ට හදිසි අනතුරු ඇඟවීමක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුවේ පවතින අබලන් තත්ත්වය හේතුවෙන් මහජනතාවට දැඩි ආරක්ෂිත අවදානමක් මතුව ඇති බවයි. මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ඔහු කොළඹ මහ […]

MAIN NEWS

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ඉන්දියානු රැවටිල්ල රුමේනියාවෙන් කෝච්චි ලැබිල්ල වගේ වෙලා ?

අතීතයේ ශ්‍රී ලංකාවට රුමේනියාවෙන් නොමිලේ දුම්රිය එන්ජින් කිහිපයක් ලැබුණ ද, පසුව එම එන්ජින්වලට අවශ්‍ය අමතර කොටස් සඳහා වැය කිරීමට සිදුවූ මුදල අලුතින් දුම්රියක් මිලදී ගැනීමට වඩා වැඩි වූ බවට අප රටේ ප්‍රසිද්ධ යාං හෑලි කතාවක් […]

MAIN NEWS

මගේ දෑත් පිරිසිදුයි ! දූෂණයෙන් වංචාවෙන් තොර නායකත්වයක් ඉදිරියේදී මොරටුවට ලැබෙයි ! නීතීඥ මනෝජ් ගමගේ

මොරටු පුරවරයේ උපත ලබා, මොරටු වේල්ස් කුමර විද්‍යාලයෙන් (Prince of Wales’ College) මූලික අධ්‍යාපනය හැදෑරූ නීතීඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ මහතා, වර්තමානයේ ලාංකීය දේශපාලන හා නීති ක්ෂේත්‍රය තුළ ප්‍රකට චරිතයකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ: නිල […]

MAIN NEWS

ළමයින් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරවීමේ නඩුවෙන් මෙටා ( FACEBOOK ) සහ ගූගල් ( GOOGLE ) පරදී: ඩොලර් මිලියන 6ක ඓතිහාසික වන්දියක් !

ගෝලීය තාක්ෂණික දැවැන්තයන් වන මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම්වලට එරෙහිව පවරා තිබූ ඓතිහාසික නීතිමය සටනක් ජයග්‍රහණය කිරීමට ඇමෙරිකානු නීතිඥ මාර්ක් ලැනියර් (Mark Lanier) සමත්ව තිබේ. ලොස් ඇන්ජලීස් අධිකරණයක පැවැති මෙම නඩු විභාගයේදී ජූරි සභාව […]

MAIN NEWS

මාලිමාවේ නිහඬ කුණාටුව: දූෂිත අපරාධකරුවන් අන්දමන්ද කරමින් හමයි ?

පිටතින් සිටිමින් රටේ දේශපාලන පසුබිම දෙස විමසිලිමත්ව බලන විට, කවදත් මහා ශබ්දයෙන් සහ උද්‍යෝගයෙන් මැතිවරණ වේදිකා ගිනිබත් කළ බොහෝ දේශපාලනඥයන් අද ‘තක්බීර්’ වී නිහඬව සිටිනු දැකගත හැකිය. එහෙත්, මෙම නිහඬතාව සමස්ත දේශපාලන පද්ධතියම නියෝජනය කරන්නක් […]