ඇයි මේ මහ සභා රැස්වීමේදී ඔබතුමාට බොහෝ වාරයක් එහි අරමුණු පැහැදිලි කරමින් එහි විනය හා කාලය රකින්නට මහත් උත්සාහයක් ගන්නට සිදු වන්නේ ? July 18, 2026 purogamiya1@gmail.com MORATU NEWS, UNCATEGORIZED 0 පුරෝගාමියා – ඇයි මේ මහ සභා රැස්වීමේදී ඔබතුමාට බොහෝ වාරයක් එහි අරමුණු පැහැදිලි කරමින් එහි විනය හා කාලය රකින්නට මහත් උත්සාහයක් ගන්නට සිදු වන්නේ ?නගරාධිපති – කාගේවත් හොඳ අහන්න නෙමෙයි මං ඒ දේ කරන්නේ ? ජනතා ප්‍රශ්ණ ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාව ගෙන එය තම දේශපාලන අරමුණු ශාක්ෂාත් කරගන්න කීපදෙනෙක් උත්සාහ කරනවා ! එනිසා එය වැලක්වීම සිදු කරන්නයි මගේ උත්සාහය …
Be the first to comment