EDITORIAL

පාතාලයේ අභිරුචියට නටන මාධ්‍ය සහ අනාගත විනාශයක සෙවනැලි ? ( කතුවැකිය )

අපේ රටේ මෑත ඉතිහාසයේ වෙනත් කිසිදු පාලනයකට වඩා පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධනය වෙනුවෙන් දැඩි පියවර ගන්නා බව රජය නිරන්තරයෙන් පවසයි. එය නොරහසකි. නමුදු, මේ වන විට සමාජයම බියෙන් මුසපත් කරමින් පැවති “දවසේ වෙඩිල්ල” යැයි කියනු […]

MAIN NEWS 1

පාර්ලිමේන්තු වරප්‍රසාද සහ මාධ්‍ය නිදහස : මන්ත්‍රිණියගේ උවමනාව අනුව බී.බී.සී. ය කැඳවීම අත්හිටුවයි !

අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වූ බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ පැවති සාකච්ඡාවක් වාර්තා කිරීම මුල් කරගනිමින් මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය තුළ, බී.බී.සී. සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද […]

MAIN NEWS 1

අග්‍රාමාත්‍යවරියට දුරදක්න නිරීක්ෂණයක්: සැකකරුවන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කොළඹ පිහිටි හෝටලයක පැවති උත්සවයකට සහභාගි වූ අවස්ථාවක, ඇයගේ පැමිණීම දුරදක්නයක් ආධාරයෙන් අභිරහස් ලෙස නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයන් තිදෙනෙකු මෙම මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් […]

MAIN NEWS 1

අධිකරණ විවාදය රජය වළකයි: විපක්ෂයෙන් හදිසි රැස්වීමක් ! ( වීඩියෝ සහිතයි )

අධිකරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට රජය දැඩි ලෙස එරෙහි වීමත් සමඟම, ඒ පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හදිසි හමුවක් අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී […]

MAIN NEWS 1

උසාවි එනවා කිව්වට ආවෙ නෑ: දිගටම මඟහැරිය බැසිල්ට මාතරින් වරෙන්තු – ලංකාවට ආවොත් ආපහු යන්න බැරි වෙන්න ගමන් තහනමකුත් !

“නඩුවට නොපැමිණ දිගින් දිගටම අධිකරණය මඟහරිමින් සිටින බැවින්, සැකකරු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න…” — මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක අයථා ලෙස උපයාගත් මුදලින් මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයෙන් අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව […]

MAIN NEWS 1

අල්ලස් කොමිසමේ ප්‍රාදේශීය කාර්යාල 23 ක් මේ වසරේදී: දූෂණ මර්දනය ප්‍රාදේශීය මට්ටමටම ගෙනයන බවට අධිකරණ ඇමැතිගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාල 23 ක් මේ වසර තුළ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අලුතින් පිහිටුවනු ලබන මෙම […]

MAIN NEWS 1

දේශපාලන බලපෑම් ඉක්ම වූ මාලිමා නීතිය: හිටපු ඇමති පුතුන් දිනපතාම නීතියේ රැහැනට ?

පසුගිය කාලය පුරා දේශපාලන බලවතුන්ගේ දරුවන් සම්බන්ධ විවිධ නීතිවිරෝධී සිදුවීම් සාමාන්‍ය පරිදි යටපත් වී ගියද, වර්තමානයේ එම ප්‍රවණතාව සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවක් දිස්වේ. පෙර සමයේ මෙවැනි සිදුවීම් දේශපාලන බලය භාවිතයෙන් වසා දැමීමට කටයුතු කළද, […]

MAIN NEWS 1

ජනාධිපති හමුවේ දනින් වැටී අධිකරණයේ ස්වාධීනත්වය විධායකයට පාවා නොදී සූරසේන වහා විශ්‍රාම ගත යුතුය – නාගානන්ද කොඩිතුවක්කු පවසයි (එම වීඩියෝව උපුටා දැක්වීමකි )

ජනාධිපතිවරයා හමුවේ දනින් වැටී අධිකරණයේ ස්වාධීනත්වය විධායකයට පාවා නොදී, විනිසුරු සූරසේන මහතා වහාම සේවයෙන් විශ්‍රාම ගත යුතු බවට නාගානන්ද කොඩිතුවක්කු මහතා වීඩියෝවක් මගින් දැඩි ලෙස බලකර සිටී. පසුගිය අගවිනිසුරුවරුන් සහ විනිසුරුවරුන්ගේ නිල උපත් දත්ත විනිවිදභාවයකින් […]

MAIN NEWS

සලේ වෙනුවෙන් දින 7ක් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් : 2016දීම ISIS උවදුර ගැන සුරේෂ් සලේ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කළා – ආරක්ෂක මණ්ඩලයේ ඉහළ අයකුගෙන් ඊට අකැමැත්තක් ! යැයි කියැවෙයි …

“ශ්‍රී ලංකාව තුළ ISIS අන්තවාදය ව්‍යාප්ත වන බවට 2016දීම හමුදා බුද්ධි බළකාය ආරක්ෂක මණ්ඩලය දැනුවත් කළත්, ඉහළ පෙළේ පුද්ගලයෙකුගෙන් ඊට අකැමැත්තක්; අභියාචනාධිකරණයේදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන හෙළි කරයි.” 2016 වසරේ ශ්‍රී ලංකාව තුළ ISIS මතවාදය […]

MAIN NEWS

මීගමුව ලේ වැගිරීමෙන් පසු බන්ධනාගාර පද්ධතියට අලුත් ආරක්‍ෂක රැහැන් !

“මීගමුව සිරගෙදර ඛේදවාචකයෙන් මරණ 31ක් වාර්තා වීමත් සමඟ බන්ධනාගාර බුද්ධි අංශ බලගැන්වෙයි; ගැටුම් වළක්වන්න ඔත්තුකරුවන් සහ රැඳවියන් මාරු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මකයි!” මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී හටගත් අතිශය කම්පාකාරී හා ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් වීර නිලධාරීන් සහ […]

MAIN NEWS

පෙම්වතිය හා හැසිරුණ රහසිගත වීඩියෝව FB දමා නීතියේ රැහැනට හසු වූ අලජ්ජ කොස්තාපල් ?

“ආදරේ නමෙන් විශ්වාසය කඩ කළ කඩතුරාව බිඳ වැටේ; පෙම්වතියගේ අසැබි වීඩියෝව ෆේස්බුක් දමා පොලිස් කොස්තාපල් අලුබෝමුල්ලේදී අත්අඩංගුවට!” මනුස්සයෙක් හැටියට මගේ හිතට ලොකු කම්පනයක් දැනෙන මේ පුවත ඇත්තටම අද සමාජයේ හැසිරීම් රටාව ගැන ගැඹුරින් හිතන්න මඟ […]

MAIN NEWS

අනුරගේ ජනප්‍රියතා මිනුම්වල යථාර්ථය සහ පසුගිය මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය : උදය ගම්මන්පිලගෙන් හෙළිදරව්වක් !

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මෑතකදී නිකුත් කරන ලද වීඩියෝවක් හරහා වත්මන් රජයේ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 75% ක ජනප්‍රියත්වය සම්පූර්ණයෙන්ම කෘත්‍රිමව මවාපාන ලද්දක් බවට දැඩි චෝදනා […]

MORATU NEWS

මොරටුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හි කඩලාන කොට්ඨාශයේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීම !

2026 ජූලි 22 දින ප.ව 6 ට පක්ෂයේ මොරටුව ආසන සංවිධායක නීතීඥ මනෝජ් ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් හා පක්ෂයේ මන්ත්‍රීවරුනගේ සහභාගිත්වයෙන් මොමනස මන්ත්‍රී ප්‍රියනාත් මෙන්ඩිස් මහතාගේ සංවිධායකත්වයෙන් එම නිවසේදී පැවැත්වේ .

MAIN NEWS

රෝහණ විජේවීර පවුලේ නම් හෙළි කිරීම ගැන පාර්ලිමේන්තුවේදී දයාසිරි සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර උණුසුම් වාදයක් !

ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවන්ගේ නම් සහ තොරතුරු සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහත්වරුන් අතර දැඩි උණුසුම් වාද විවාදයක් හටගත්තේය. […]

MAIN NEWS

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නාගානන්ද කොඩිතුවක්කුගෙන් දැඩි ප්‍රහාරයක් ! ( වීඩියෝ උපුටා ගැනීම් සහිතයි )

රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් වයස් සීමාව දීර්ඝ කිරීම කිසිසේත් සිදු නොකළ යුතු බවට අවධාරණය කරමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් විශේෂ හඬපටයක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය නාලින්ද ජයතිස්ස […]

SPECIAL NEWS

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් තහවුරු වූ ඇත්ත: “ඕනෑම අයෙකුට හිතුමනාපෙට ලිංගිකත්වය වෙනස් කළ නොහැක” – මාලිමා රජය හමුවේ නැගෙන සංස්කෘතික ප්‍රශ්නාර්ථය ?

“ගෑනියෙක් පිරිමියෙක් කරන්නත්, පිරිමියෙක් ගෑනියෙක් කරන්නත් හැර අන් ඕනෑම දෙයක් කිරීමට හැකියාව ඇතැයි” කියමින් එදා ජේ. ආර්. ජයවර්ධන මහතා හඳුන්වා දුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවන් පවා අභියෝගයට ලක් කරමින්, මෙරට සැත්කම් මගින් ලිංගිකත්වය වෙනස් කිරීමට […]

MAIN NEWS

පිටකොටුවේ රෙදිපිළි ව්‍යාපාරිකයින් රවටා කෝටි 16 ක මූල්‍ය වංචාවක් කළ හොරණ හිටපු එජාප මන්ත්‍රීනිය රක්ෂිත බන්ධනාගාරයට

පිටකොටුවේ ප්‍රධාන පෙළේ රෙදිපිළි ව්‍යාපාරිකයින් 6 දෙනෙකු මඟහරිමින්, ඔවුන්ව රවටා අගරු චෙක්පත් ලබා දෙමින් රුපියල් කෝටි 16 කට ආසන්න දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හොරණ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික […]

VIDEO NEWS

ගරු මොරටුව නගරාධිපතිතුමනි, මෙය ඔබේ අවධානයටයි ! නිලධාරීන්ගේ අන්ධ බව බිඳ ඩෙංගු මර්ධනය කරන්න ! පාර නිදහස් කරන්න ! ( වීඩියෝ සහිතයි )

විෂය: පහළ ඉදිබැද්දේ ‘හයිලන්ඩ් වෙළඳ සැල’ මගින් මහජන සෞඛ්‍යයට සහ මගී ගමනාගමනයට සිදුවන දැඩි බලපෑම සහ නීතිවිරෝධී ඉදිකිරීම් සම්බන්ධව. අපේ රටේ ක්‍රමය කොතරම් අභාග්‍යසම්පන්නද යත්, ඕනෑම බරපතළ ප්‍රශ්නයක් විස්තරාත්මකව කරුණු සහිතව ලියා, අදාළ නිලධාරීන් වෙත […]

MAIN NEWS

හිටපු පොලිස්පතිවරයාගේ අකල් වියෝව සහ ඥාතීන්ගෙන් මතුවන ප්‍රකාශ : නීතිය යුක්තිය නොමග යැවීමක් නොවේද ?

ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයක ඉහළම තනතුරක් දැරූ, වගකීම් සහගත නිලධාරියෙකුගේ අකල් වියෝව හුදෙක් එක් පුද්ගලයෙකුගේ මරණයක් නොව, සමස්ත රටේම අවධානයට ලක්විය යුතු සංවේදී සිදුවීමකි. එතුමා දන්නා හඳුනන බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර […]

MAIN NEWS

රජයට විරුද්ධව අදහස් දක්වන්නන්ව “සියදිවි නසා ගැනීමට පෙළඹවීමක්” සිදු කෙරෙන බව නාමල් රාජපක්ෂ පවසයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ රජයට එරෙහිව හඬ නගන පුද්ගලයන් බියගැන්වීම්වලට සහ පීඩනයට ලක් කරනු ලබන බවත්, ඇතැමුන් “සියදිවි නසා ගැනීමට පෙළඹවීමක්” සිදුවන බවත්ය. සෙනසුරාදා (18) […]