
පාතාලයේ අභිරුචියට නටන මාධ්‍ය සහ අනාගත විනාශයක සෙවනැලි ? ( කතුවැකිය )
අපේ රටේ මෑත ඉතිහාසයේ වෙනත් කිසිදු පාලනයකට වඩා පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධනය වෙනුවෙන් දැඩි පියවර ගන්නා බව රජය නිරන්තරයෙන් පවසයි. එය නොරහසකි. නමුදු, මේ වන විට සමාජයම බියෙන් මුසපත් කරමින් පැවති “දවසේ වෙඩිල්ල” යැයි කියනු […]



















