MAIN NEWS

ජල බෝතල් ජාවාරමක මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ හොර සුරාගාරයක් වටලයි: මොරටුවටත් බෙදලද ?

– මොරටුවේ සුරාසැල් ගැනත් සැකයක්; පාරිභෝගිකයෝ දැඩි භීතියක පානීය ජල බෝතල් කිරීමේ නීත්‍යානුකූල ව්‍යාපාරයක මුවාවෙන් කඩුවෙල, සුදර්ශන මාවත ප්‍රදේශයේ ඉතා සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර […]

MAIN NEWS

නාලිකා වැහි වැහැලා, හතු පිපිලා: ලාංකේය රියැලිටි මායාව සහ “වාෂ්ප වූ” තරු ?

ලංකාවේ රූපවාහිනී මාධ්‍ය කලාව තුළ ‘රියැලිටි ප්‍රසංග’ රැල්ල ආරම්භ වී දැන් දශක දෙකකට ආසන්නය. 2000 දශකයේ මැද භාගයේදී (විශේෂයෙන්ම 2005, 2006 වර්ෂවලදී) මෙරට ප්‍රධාන පෙළේ වාණිජ නාලිකා විසින් බටහිර සහ ඉන්දීය ආකෘතීන් අනුකරණය කරමින් “සුපිරි […]

MORATU NEWS

මොරටුවේ සුනක ගහනයටත් සහනයක් ? ජලභීතිකා මර්දන සහ සුනඛ ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

ලංකාවේ දැනට පවතින පැරණි ආඥාපනත් ද්විත්වයක් වූ ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත (476 වන අධිකාරය) සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත (477 වන අධිකාරය) ඒකාබද්ධ කරමින් සකස් කරන ලද නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට […]

MAIN NEWS

සුරේෂ් සලේ පිළිබඳ විමර්ශනවලින් ශානි අබේසේකර ඉවත් කළ නොහැකි බවට කොටුව මහෙස්ත්‍රාත් තීන්දු කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව දැනට රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා පිළිබඳ විමර්ශන කටයුතු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගෙන් ඉවත් කළ නොහැකි බව කොළඹ […]

MAIN NEWS

අල්ලස් කොමිසම කටයුතු කරන්නේ ද්වේශ සහගතවයි” – ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්

“නෑ… නෑ… අපි කටයුතු කරන්නේ නීතියට අනුවයි” – සහකාර අධ්‍යක්ෂිකා අනූෂා සම්බන්දප්පෙරුම  2011 වසරේදී එවකට පැවැති රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත සිදු වූ “ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම” සම්බන්ධයෙන් ඉහළ අධිකරණය මෙන්ම මහාධිකරණය ද පැහැදිලි නියෝග […]

MAIN NEWS

බස් ගාස්තුව 20%කින් ඉහළට: අවම ගාස්තුව 34යි – ඉතිරි සල්ලි ප්‍රශ්නයෙන් මගියා තවත් අමාරුවේ!

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍ය සහ වායුසමීකරණය කළ (AC) බස් රථ ගාස්තු කාණ්ඩ කිහිපයක් යටතේ ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අද (1) පස්වරුවේ ප්‍රකාශ කළේය. […]

MAIN NEWS

ඩෙංගු මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක් සහ ක්ෂණික ඇමතුම් අංකයක්!

ඩෙංගු මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක් සහ ක්ෂණික ඇමතුම් අංකයක්! ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ ඊට අදාළ මහජන පැමිණිලි හා තොරතුරු කඩිනමින් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත […]

SPECIAL NEWS

සිනමා රැජිණගේ ජීවිත කතාව ‘බාල’ විදිහට විකුණන්න හදනවා: නවලෝක මුදලාලිගේ ‘රැජිණියේ’ චිත්‍රපටයට ෆොන්සේකා පවුලෙන් දැඩි විරෝධයක්!

ප්‍රවීණ රංගධර, සිංහල සිනමාවේ අභිෂේක ලත් නිළි රැජිණ මාලිනී ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන ‘රැජිණියේ’ සිනමාපටයට එරෙහිව ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් දැඩි විරෝධයක් එල්ල කරමින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සහ […]