
දේශපාලනයේදී සියල්ලෝ අවසන අභියෝගයට ලක් වන්නේ ජනතා අධිකරණයේදීය . එහිදී කවුරුන් කුමක් කීවද එයම සියලු දේශපාලන බලවේගයන්හි අනාගතය තීන්දු කරනු ලබයි .
එනිසාම මොරටුව මූලික කර ජනතා සත්‍යයන්ට මුල් තැන දෙන පුරෝගාමියා දේශපාලනඥයින් වෙතම සීමා නොවෙමින් මොරටුවේ රටේ ජනතා අදහස් මෙසේ පලකරනු ලබයි
ඉඳිබැද්දේ තිප්පලගේ රුවන්සිරි මහතා පවසන්නේ මෙදා පාලනය තුල සොයන්නට බලන්නට වගකිවයුත්තෙකු නොමැති සේ සේවකයන් ඔවුන්ට සිතූ සේ වැඩ කරනා බවයි .
වඩුකර්මාන්තය ආශ්රිත රැකියා අඩුවී ජනතාව පීඩනයට පත්වී සිටිනා බවද පවසන ඒ මහතා මෙම තත්වයන් වටහාගෙන කිසියම් ක්‍රමයක් සකස් කරනා ලෙසද ඉල්ලා සිටියි
ඔහු පුරෝගාමියා වෙත පලකල අදහස් මෙසේය …..




Be the first to comment