
හරයක් නැති ලියවිල්ලකට කොමසාරිස් අපිව හිරකරා ? තිසර මෙන්ඩිස් මහතා . අපිට ඇවිත් තර්ජනය කරාට නොසැලී අපේ ගමන අපි යනවා ! කුමාරි මෙන්ඩිස් මහත්මිය
මොරටුව විවිධ සේවා සමූපකාර සමිතියේ හිටපු සභාපතිවරයා වූ තිසර මෙන්ඩිස් මහතා යලිත් පුරෝගාමියා හා සම්මුඛ සාකච්ඡාවකට එක්වූයේ ඔහුගේ නිවස ඉදිරියට පැමිණි පුද්ගලයෙකු අසභ්‍ය වචනයෙන් බැනවැදී තර්ජනය කල බවට වූ තොරතුරෙහි පුරෝගාමියා විසින් කරුණු විමසීමට ගිය […]



















