
හරක් කටා සිද්ධියට අදාළ අල්ලස් චෝදනා: ප්රධාන සැකකරුවන් අධිකරණයට
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන නදුන් චින්තක හෙවත් “හරක් කටා” සම්බන්ධ අල්ලස් ගනුදෙනුවක් පිළිබඳ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් තිදෙනෙකු අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අදාළ සැකකරුවන් අතර හිටපු අමාත්යවරයෙකු වූ ජනාධිපති නීතිඥ විජයදාස […]

















