
රටක නීතිය සහ අධිකරණය යනු පුරවැසියාගේ අවසන් ආරක්ෂක වැටයි. එහෙත්, වත්මන් රජය විසින් හඳුන්වා දී ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මඟින් එම ආරක්ෂක වැට සම්පූර්ණයෙන්ම බිඳ දැමීමට සැරසෙන බවට බොහෝ පාර්ශවයන් වෙතින් චෝදනා එල්ල වෙමින් තිබෙයි .
නමුදු රජයේ පාර්ශවයෙන් මේ අනියත බියක් බවත් මෙය හුදෙක්ම ගොඩගැසී ඇති නඩු කන්ද අඩු කිරීමෙ ක්‍රමවේදයක් මිස වෙනත් කිසිවක් නොවනා බවට පිළිතුරු ලැබෙයි .
කෙසේ වුවද මෙ පිළිබඳව එරෙහිව නැගි අභියෝග අතර මේ වන විටත් මෙම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් රාශියක් යොමු වීම මගින්ද මෙයට එාරහි වන්නෝ රාශීයක් බව පැහැදිලි වෙයි .
මේ නිසාම පුරෝගාමියා මේ පිළීබඳව මොමනස මන්ත්‍රීන් වෙතින් වමසීමක් සිදුකල අතර එහි පළමු අදහස් දැක්වීම මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා විසින් සිදු කලේ මෙසේය .
මෙම 22 නි ව්‍යාවස්ථා සංශෝධනයෙන් අනාගතයේ මාලිමාවෙ අරමුණ වන දුෂ්ඨ පැසිස්ට් ක්‍රමයකට ඔබත් ඔබේ දරුවනුත් ගොදුරු වෙන බව ඔහු තිරව පවසයි .




Be the first to comment