MAIN NEWS 3

මොරටුවේ ප්‍රධානතම පෙරහැර මංගල්‍යය 2026 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා රාත්‍රී වීදි සංචාරය කෙරෙයි . ( වීඩියෝ )

මොරටුව ලුනාව ශ්‍රී විසුද්ධාරාමයේ සතර මහා දේවාල ඓතිහාසික රන්දෝලී ඇසල මහා පෙරහැර 2026 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා රාත්‍රී වීදි සංචාරය කෙරෙයි . මොරටුව ලුනාව ශ්‍රී විසුද්ධාරාම මහා විහාරය සහ එහි පිහිටි පුරාණ සූනියම් දේවාලය […]

MAIN NEWS 3

වීර පුරන් අප්පු පරපුරේ අපි සංවිධානයේ 178 වැනි වීර පුරන් අප්පු ගුණ සැමරුම ලුනාව දුම්රිය පළ ඉදිරිපිටදී මෙසේ පැවත්වුණි ! ( වීඩියෝ )

පංච ශීලයෙහි පිහිටුවා  ඇරඹි ගුණ සැමරුමෙහි ජාතික ගීය වාදනයේ ගෞරවය හා විරුවන් සිහිකිරීමේ නිශ්ශබ්දතාවයද ඊට එක්විය වීර පුරන් අප්පුගේ ඥති පුත්‍රයක් වන චන්දන ප්‍රනාන්දු මහතා වීර පුරන් අප්පුගේ යැයි කියනා කගපත ඔහු ගේ පිළිරුව පාමුල […]

MAIN NEWS 3

මාලිමාව පිලිකා රෝගීන්ගේ සහනාධාරත් කපා හැරලා ! – මොමනස මන්ත්‍රී ඩබ්.ඩී.බ්‍රෙන්ඩන් හිමාෂා මහතා පවසයි .

රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමාගේ කාලයේ සිට රෝගී දුප්පතුන් වෙනුවෙන් ලබාදුන් සහනාධාරය පවා මේ වන විට මාලිමා රජය විසින් කපා දමා ඇතැයි මොමනස සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඩබ්.ඩී.බ්‍රෙන්ඩන් හිමාෂා මහතා පවසයි. ඒ පිළිබඳව දැනුවත් කරමින් පසුගිය දින […]

MAIN NEWS 3

ශ්‍රී ලංකාවේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලෝකයේ විශාලතම විනිසුරුවරුන්ගේ සංගමය කනස්සල්ල පළ කරයි

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, ජාතික විනිසුරු සංගම් නියෝජනය කරන ලෝකයේ විශාලතම ගෝලීය සංවිධානය වන ජාත්‍යන්තර විනිසුරු සංගමය (IAJ) […]

MAIN NEWS 3

මාලිමාවයි පෙරටුගාමී පක්ෂයයි පටලවමින් සමාජ මාධ්‍යයේ යන අලුත්ම බොරුව ?

මාලිමාවයි පෙරටුගාමී පක්ෂයයි පටලවමින් සමාජ මාධ්‍යයේ යන අලුත්ම බොරුව! සමාජ මාධ්‍ය පුරා දැන් අලුත්ම කතාවක් වේගයෙන් පැතිර යනවා. ඒ, මාලිමාව සහ පෙරටුගාමී පක්ෂය සම්බන්ධයෙන් කිසිදු සත්‍යතාවක් නැති, සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධ කළ අසත්‍ය තොරතුරු පෙළක්!  මේකයි ඇත්ත […]

MAIN NEWS 3

වීර පුරන් අප්පුලා සිය ගණනින් ඇවසි යුගයක් මේක ? මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රී සුරේශ් ඉන්දික මහතා

178 වන විර පුරන් අප්පු ගුණ සමරුව 2006 අගෝස්තු 08 සවස 3.30 ට ලුනාව දුම්රියපල ඉදිරිපිට බුදුපිළිමය අසලදී පැවැත්වෙනබව බව මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රී සුරේශ් ඉන්දික මහතා පුරෝගාමියාට පැවසීය . පසුගිය වසරේ තමා පමණක් […]

MAIN NEWS 1

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට පළවන පුවත අසත්‍යයක් – ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිල වශයෙන් නිවේදනය කර සිටියි. පුවතේ සත්‍යතාව […]

MAIN NEWS 1

ජනාධිපති නීතීඥ පත්වීම් සඳහා දැඩි නීති: වසර 20ක අනිවාර්ය සේවා කාලයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරේ

අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත, ජනාධිපති නීතීඥවරුන් (President’s Counsel) පත් කිරීම සඳහා වන මාර්ගෝපදේශ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. නව සංශෝධනයට අනුව, ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවම වශයෙන් වසර […]

MAIN NEWS 1

ගිනි ගණන් අයකරනා රසායනාගාර පරීක්ෂණ ගාස්තු නියාමනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ !

පෞද්ගලික අංශයේ වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ ගාස්තු විධිමත් හා පාලනය කිරීමේ අරමුණින්, 2020 ජූලි 29 දිනැති අංක 2186/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය […]

MAIN NEWS 1

මහේෂ් රුක්මාල් ඩයස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් යොවුන් සංවිධායක ලෙස පත් කෙරේ !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් යොවුන් සංවිධායකවරයා ලෙස මොරටුව මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහේෂ් රුක්මාල් ඩයස් මහතා අද දින පත් කරනු ලැබීය. මෙම පත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ […]

MAIN NEWS 1

මීගමුව බන්ධනාගාර ගැටුම: අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී උණුසුම් මුහුණුවරකින් විවාදයට !

“අපරාධකරුවන්ගේ උවමනාවන් මත මට එරෙහිව ගෙන එන මෙවැනි විශ්වාසභංග හමුවේ මා කිසිවිටෙකත් ඉල්ලා අස්වන්නේ නැහැ; බන්ධනාගාර පද්ධතිය පිරිසිදු කිරීමේ මෙහෙයුම අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා.” — අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර  මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ […]

MAIN NEWS 1

ලිපිය නැතුව දින සීයත් පහුවෙලා ?  මිනි අලුකුටි ආයේ දෙන්නේ අපි මැරුණාමද ? පුරෝගාමියා පුවතට මොමනසෙන් ක්ෂණික ප්‍රථිචාර … සිදුව ඇත්තේ මෙයයි !

ඉහත පුවතින් මොමනස නිලධාරීන් ප්‍රශ්ණ කිරීම පලවී පැය 24 ක් යන්නටත් පලමුව එය සිදුව ඇති අයුරු පුරෝගාමියා අමතා අදාල අංශයට කැඳවා ගොස් පැහැදිලි කිරීමට මොමනස මන්ත්‍රී සුදේශ් ඉන්ද්‍රජිත් කුමාර මහතා පියවර ගනු ලැබීම පිළිබඳව පුරෝගාමියාගේ […]

MAIN NEWS 1

සතොසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11ක මිල පහතට !

මහජනතාවට සහන සැපයීමේ අරමුණින්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 11ක මිල පහත දමා ඇත. ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම සතොස අලෙවිසැල් හරහා […]

MAIN NEWS 1

අධිකරණ ස්වාධීනත්වය රැකීමට විපක්ෂය එකම මේසයකට: විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් !

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නායකයින්ගේ විශේෂ හමුවක් පවත්වා තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති […]

MAIN NEWS 1

ලිපිය නැතුව දින සීයත් පහුවෙලා ?  මිනි අලුකුටි ආයේ දෙන්නේ අපි මැරුණාමද?

මොරටුව නගර සභාව මගින් පාලනය වන රාවතාවත්ත පොදු සුසාන භූමියේ තාප්පය අබලන්ව පැවතීම හේතුවෙන්, එහි තිබූ අලුකුටි 2026 මාර්තු 26 දිනට පෙර ඉවත් කරගන්නා මෙන් නාගරික ගණකාධිකාරී (ආදායම්) විසින් එම පිරිසට දන්වා තිබුණි. නමුදු, එම […]

MAIN NEWS 1

ගෝඨාභය රාජපක්ෂගේ රිට් පෙත්සම අගෝස්තු 03 දක්වා කල් යයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන්, තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම වැඩිදුර කරුණු […]

MAIN NEWS 1

දේශපාලන වන්දනාවෙන් මිදෙන තුරු මෙරට අප සදාකාලික වහලුන්ය !

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන යථාර්ථය දෙස බලන විට, ඡන්දදායකයා සහ ජන නියෝජිතයා අතර සම්බන්ධය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වී ඇති බව පෙනේ. අද දේශපාලනය යනු මහජන සේවයක් නොව, මෙරට ප්‍රබලම සහ ලාභදායී “මහා ව්‍යාපාරය” වී හමාරය. රටේ […]

MAIN NEWS 1

අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කලැයි: දේශබන්දු ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

2022 වසරේ පැවති ‘අරගල’ සමයේදී සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම හරහා ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. මෙම නඩුවට අදාළව එවක බස්නාහිර […]

MAIN NEWS 1

විගණකාධිපති නියෝගත් කුණු කූඩයටද? හිටපු මන්ත්‍රීවරුන්ගේ ලක්ෂ ගණනක් වූ ඉන්ධන දීමනා නැවත අයකර නොගෙන මොරටුව නගර සභාව මුනිවත රකින්නේ ඇයි ?

මොරටුව මහ නගර සභාවේ (මොමනස) හිටපු මන්ත්‍රීවරුන් වෙත නීති විරෝධී ලෙස ගෙවා ඇති ඉන්ධන දීමනා වහාම නැවත අයකර ගන්නා ලෙස ශ්‍රී ලංකා විගණකාධිපතිවරයා විසින් නිල වශයෙන් නියෝග කර තිබියදීත්, මොරටුව මහ නගර සභා පාලනාධිකාරිය ඒ […]

MAIN NEWS 1

අධිකරණ අමාත්‍යාංශයෙන් මානුෂීය මෙහෙයුමක් : මරණයට කැපවූ ගවයෙක්ව නිදහස් කරයි !

සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ සහ කරුණාව පෙරදැරි කරගත් උතුම් සත්කාරයක් ලෙස, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් මරණයට කැපවී සිටි ගවයෙකුට අද දින (22) ජීවිත දානය ලබා දී නිදහස් කරන ලදී. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා […]