
‘හරක් කටා’ගේ කෝටි 12ක අල්ලස් ජාලය: මුදල් බෙදූ භික්ෂුවක් ගැන හෙළිදරව් !
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තකගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුණහැන්නදිගේ යන සැකකරුවන් තිදෙනා ලබන ජූලි […]



















